wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

විජය කුමාර

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

1මකුළුවාගේ පාද සංඛ්‍යාව වන්නේ

a)

02

b)

06

c)

08

2.

02 ත්‍රිකෝණයක පාද ගණන වන්නේ

a)

02යි

b)

03යි

c)

04හි

3.

03 ඝනයක ශීර් ෂ ගණන වන්නේ

a)

12යි

b)

08යි

c)

06යි

4.

04 ඝනකාභයක මුහුණත් ගණන වන්නේ

a)

08යි

b)

06යි

c)

12යි

5.

05 චතුස්තලයක ශීර් ෂ ගණන වන්නේ,

a)

06යි

b)

04යි

c)

08යි

6.

06 සිලින්ඩරයනක මුහුණත් ගණන වන්නේ

a)

3යි

b)

2යි

c)

4යි

d)
5
7.

07 ගෝලයක දාර ගණන වන්නේ

a)

1යි

b)

0යි

c)

2යි

8.

08 ශීර් ෂ හා මුහුණත් සමාන ප්‍රමාණයක් ඇති ඝන වස්තුව වන්නේ.

a)

චතුස්තලය

b)

සිලින්ඩරය

c)

ඝනකය