wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

maths part 4

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

4325 සංඛ්‍යාවේ 3 ඉලක්කමෙහි ස්ථානීය අගය කීයද?

a)

300

b)

100

c)

සියයස්ථානය

2.

ඉලක්කම් තුනක සංඛ්‍යාවක පළමු ඉලක්කම අවසාන ඉලක්කමෙහි 3 ගුණයක් වේ. සංඛ්‍යාව කුමක්ද?

a)

349

b)

561

c)

672

3.

2020 වර්ෂයේ සජිතගේ 10 වෙනි උපන් දිනය සැමරුවේ නම් ඔහු උපන් වර්ෂය වන්නේ,

a)

2010

b)

2011

c)

2009

4.

20 වන සියවසේ 5 වන දශකයට අයත් වර්ෂය කුමක්ද?

a)

2040

b)

1948

c)

1950

5.

අඹ ගෙඩි තුනක මිල රු.45 ක් නම් අඹ ගෙඩි දෙකක මිල කීයද?

a)

රු. 15

b)

රු.20

c)

රු.30

6.

අධික අවුරුද්දක් වන වර්ෂය තෝරන්න

a)

1986

b)

1974

c)

1964

7.

3cm ක ඇති මිලිමීටර ගණන කීයද?

a)

300

b)

30

c)

10

8.

4හි ගුණාකාරයක් නොවන සංඛ්‍යාව තෝරන්න

a)

36

b)

28

c)

34

9.

දහවල් දොළහ ඩිජිටල් වේලාවෙන් දැක්වෙන්නේ,

a)

12:00

b)

00:00

c)

12.00

10.

2.5kg මීටරවලින දක්වන්න

a)

250m

b)

2500m

c)

2050m