wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය සරලව ඉගෙන ගනිමු.

Total questions: 7

Worksheet time: 4mins

Name
Class
Date
1.

ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ වල එකතුව

a)

3600

b)

1800

c)

5400

d)

180

2.

x2 , xy2 , xy හි කු.පො.ගු. සොයන්න.

a)

xy

b)

x2y

c)

x2y2

d)

xy2

3.

(x-6)(x+6) සුළු කරන්න.

a)

x2-36

b)

x2-12x + 36

c)

x2 +12x + 36

d)

x2 + 36

4.

(-32) න් (1/4) කීයද?

a)

8

b)

-128

c)

-8

d)

9

5.

පොතක මිළ රු.120 ක් ද පෑනක මිල රු.25ක් ද නම්, පොතක් සහ පෑන් 2ක් මිල දී ගැනීමට වය වන මුදල රුපියල් වලින් සොයන්න.

a)

175

b)

150

c)

145

d)

170

6.

අරය 7cm වෘත්තයක පරිමිතිය සොයන්න.

a)

44cm2

b)

22cm

c)

44cm

d)

88cm

7.

වර්ගඵලය සොයන්න.

a)

12cm2

b)

24cm2

c)

24cm

d)

48cm2