wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

wathsala

Total questions: 3

Worksheet time: 30secs

Name
Class
Date
1.

. මුල්කාලින ප්‍රථමික සමාජ වල ජිවත් වූ මිනිසා අදහස් හුවමාරු කර ගත්තේ,

a)

කථන භාෂාව භාවිතයෙනි.

b)

භාෂාව හා ලිපී ලේඛන භාවිතයෙනි.

c)

සංඥා, ශබ්ද, සංකේත භාවිතයෙනි.

d)

අණබෙර සහ ගින්දර භාවිතයෙනි.

e)

පුවත්පත් හා ගුවන් විදුලිය භාවිතයෙනි.

2.

පෙර පාසල් අවධියේ සිට මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇත්තේ,

a)

ඉලිනොයිස් විශ්වවිද්‍යාලය

b)

යුනෙස්කෝ සංවිධානය

c)

මානව හිමිකම් සංවිධානය

d)

දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලය

e)

ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය

3.

පුවත්පත් කලාවේදය නමින් පාඨමාලාවක් ආරම්භ කරන ලද්දේ,

a)

දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලය

b)

ලේක්හවුස් ආයතනය

c)

කැලණිය විශ්වවිද්‍යාලය

d)

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය

e)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය