Worksheetsහීනවන ශේෂය
Total questions: 13
Worksheet time: 7mins
10 •/• වාර්ශික වැල්පොලියට රු 20000ණයට ගන්නනා පුද්ගල්‍යෙකු වසර දෙකකට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුදල
22320
25560
23521
22376
3.7
3.8
3.9
12/ පොලී අනුපාතයට රු 80000 මුලින් 8000 ගෙවා ඉතිරිය සමාන වාරික 10 වලින් ගෙවනු ලැබේ වාරිකයක වටිනාකම
11450
11160
11390
11230
11470
මාස ගනන 12 නම් මාස ඒකක ගනන කීයද
58
68
78
56
76
රු 50000 හීනවන ශේෂ ක්‍රමයට මාස 20ලින් ගෙවනු ලැබේ . මාස ඒකකයක වටිනාකම
5000
1000
2000
2500
රු 90000 මාස 18 කින් 24 •/• වාර්ෂික පොලියකට ගෙවනු ලැබේ. මාස ඒකකයට පොලිය
1000
750
1500
1100
1300
රු 90000 මාස 18 කින් 24 •/• වාර්ෂික පොලියකට ගෙවනු ලැබේ. මාස ඒකක ගණන
171
161
181
151
100
රු 90000 මාස 18 කින් 36 •/• වාර්ෂික පොලියකට ගෙවනු ලැබේ. මාස ඒකක ගණන කීයද
171
161
131
191
රු 90000 මාස 19 කින් 24 •/• වාර්ෂික පොලියකට ගෙවනු ලැබේ. මාස ඒකක ගණන
160
190
160
170
රු 90000 මාස 18 කින් 6 •/• වාර්ෂික පොලියකට ගෙවනු ලැබේ. මාස ඒකකයට පොලිය
250
150
450
350
රු 60000 වටිනා ශීතකරයක් වාරික 12 කින් 5500 බැගින් වූ වාරික වලින් ගෙවනු ලැබේ.මාසික පොලිය
600
500
400
700
රු 60000 වටිනා ශීතකරයක් වාරික 12 කින් 5500 බැගින් වූ වාරික වලින් ගෙවනු ලැබේ.මාස ඒකක ගණන
78
56
96
88
රු 60000 වටිනා ශීතකරයක් වාරික 12 කින් 5500 බැගින් වූ වාරික වලින් ගෙවනු ලැබේ.පොලි අනුපාතය සොයන්න
17.46
15.46
18.46
20.46
