wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

🏆 Month End Quiz | February🪽

Total questions: 17

Worksheet time: 24mins

Name
Class
Date
1.

38හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?

a)

00100011

b)

00100110

c)

11011101

d)

11011110

2.

දශමය 459 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?

a)

101000100

b)

101001000

c)

100101000

d)

101001001

3.

දශමය 12.6875 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?

a)

1101.1101

b)

11001.0101

c)

1100.1011

d)

1011.1011

4.

ද්විමය 11101001002 තුල්‍ය වන්නේ කුමන දශමය සංඛ්‍යාවට ද?

a)

932

b)

964

c)

948

d)

928

5.

දශමය 648, අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)

424

b)

900

c)

1200

d)

1210

6.

අෂ්ටමය 16048, දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)

3104

b)

644

c)

900

d)

946

7.

දශමය 815, ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)

32F

b)

330

c)

2069

d)

64A

8.

ෂඩ්දශමය A0F16, දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)

2575

b)

2465

c)

2565

d)

2654

9.

A5716 + 23238

a)

75428

b)

26048

c)

48728

d)

74528

10.

ASCII කේතාංකනය අනුව P = 80 නම් ROM සෑදූවිට පිළිතුර කුමක්ද?

a)

01010010 01001111
01001101

b)

01010011 01010000 01001110

c)

01010001 01001110
01001100

d)

01011000 01001111
01010101

11.

පහත K-MAP එක සඳහා POS ප්‍රකාශය ලියා දක්වන්න.

a)

b)

c)

d)

12.

පරිශීලකයන් කිහිප දෙනෙකුට එකවර පහසුකම් සපයා දීමෙන් මේ දී එක් එක් පරිශීලිකයට අදාළව කාලය වෙන්කර දීම _______________ ලෙස හැඳින්වේ.

a)

බහු කාර්යය

b)

අනුක්‍රමික විභජනය

c)

කාල විභජනය

d)

කාර්යය විභජනය

13.

පින්තූර(image) ගොනුවක් තැන්පත් කිරීමේදී භාවිතා කරන ගොනු වර්ගයක් නොවන්නේ ?

a)

PPTX

b)

JPG

c)

PNG

d)

PSD

14.

මෙහෙයුම් පද්ධතියක දත්ත/තොරතුරු තැන්පත් කිරීමට අනුගමනය කරන ප්‍රධාන ආකාරයක් නොවන්නේ?

a)

සබැඳි විභාජනය

b)

අනුක්‍රමික විභාජනය

c)

යාබද විභාජනය

d)

කාල විභාජනය

15.

Linux Server කුමන ආකාරයකට අයත් වන පද්ධතියක්ද?

a)

බහු පරිශීලක ඒක කාර්ය

b)

බහු පරිශීලක බහු කාර්ය

c)

ඒක පරිශීලක බහු කාර්ය

d)

ඒක පරිශීලක ඒක කාර්ය

16.

ක්‍රියාකාරීත්ව වර්ගීකරණය අනුව මෙහෙයුම් පද්ධති වර්ගයක් නොවන්නේ මින් කුමක්ද?

a)

ස්වාධීන මෙහෙයුම් පද්ධති

b)

ජාල මෙහෙයුම් පද්ධති

c)

නිහිත මෙහෙයුම් පද්ධති

d)

ආරක්ෂණ මෙහෙයුම් පද්ධති

17.

දෘඩ තැටියක් දත්ත ගබඩා කළ හැකි ආකාරයට පත්කර ගැනීම කුමක් ලෙස හඳුන්වයි ද?

a)

ප්‍රතිඛණ්ඩකරණය

b)

ආකෘතිකරණය

c)

ඛණ්ඩකරණය

d)

අනුක්‍රමිකරණය