wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

🏆 Month End Quiz | March 🪽

Total questions: 15

Worksheet time: 28mins

Name
Class
Date
1.

48හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?

a)

10110000

b)

11001111

c)

11010000

d)

11011000

2.

දශමය 29.6875 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?

a)

11101.1011

b)

11101.1101

c)

11011.1011

d)

11101.1111

3.

දශමය 752, ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න

a)

300

b)

2F0

c)

2FF

d)

3AF

4.

දෘඩ තැටියක් දත්ත ගබඩා කළ හැකි ආකාරයට පත්කර ගැනීම කුමක් ලෙස හඳුන්වයි ද?

a)

අනුක්‍රමිකරණය

b)

ප්‍රතිඛණ්ඩකරණය

c)

ඛණ්ඩකරණය

d)

ආකෘතිකරණය

5.

පහත K-MAP එක සඳහා POS ප්‍රකාශය ලියා දක්වන්න.

a)

b)

c)

d)

6.

මෙහෙයුම් පද්ධතියක දත්ත/තොරතුරු තැන්පත් කිරීමට අනුගමනය කරන ප්‍රධාන ආකාරයක් නොවන්නේ?

a)


සබැඳි විභාජනය

b)

අනුක්‍රමික විභාජනය

c)

යාබද විභාජනය

d)


කාල විභාජනය

7.

Linux Server කුමන ආකාරයකට අයත් වන පද්ධතියක්ද?

a)

බහු පරිශීලක ඒක කාර්ය

b)

බහු පරිශීලක බහු කාර්ය

c)

ඒක පරිශීලක බහු කාර්ය

d)

ඒක පරිශීලක ඒක කාර්ය

8.

ක්‍රියාකාරීත්ව වර්ගීකරණය අනුව මෙහෙයුම් පද්ධති වර්ගයක් නොවන්නේ මින් කුමක්ද?

a)

ජාල මෙහෙයුම් පද්ධති

b)

ස්වාධීන මෙහෙයුම් පද්ධති

c)

ආරක්ෂණ මෙහෙයුම් පද්ධති

d)

නිහිත මෙහෙයුම් පද්ධති

9.

අතත්‍ය යොමුවේ පළල 16 Bits

භෞතික මතකයේ ධාරිතාවය 32 KB

පිටුවක විශාලත්වය 4 KB

රාමු අංකයේ බිටු ගණන කොපමණද?

a)

3 bits

b)

2 bits

c)

4 bits

d)

5 bits

10.

භෞතික යොමුවේ පළල 16 Bits

අතත්‍ය මතකයේ ධාරිතාවය 128 KB

පිටුවක විශාලත්වය 4 KB

රාමු ගණන කොපමණද?

a)

32

b)

8

c)

16

d)

4

11.

යොමුවේ පළල බිටු 24 නම් බයිට යොමුගත මතකයක ධාරිතාවය කොපමණද?

a)

512 KB

b)

16 MB

c)

128KB

d)

32 MB

12.

පිටු 16කින් යුත් අතත්‍ය මතකයක පිටුවේ ධාරිතාවය 8 KB වේ නම්

යොමුවේ පළල බිටු ගණන කොපමණද?

a)

16

b)

17

c)

15

d)

18

13.

පිටු 8කින් යුත් භෞතික මතකයක රාමුවේ ධාරිතාවය 4 KB වේ නම්

භෞතික මතකයේ කොපමණද?

a)

16 KB

b)

128 KB

c)

64 KB

d)

32 KB

14.

රාමුවක ධාරිතාවය 2KB

පිටු අංකයේ බිටු 4කි

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

16 KB

b)

32 KB

c)

64 KB

d)

8 KB

15.

0 පිටුවේ අතත්‍ය යොමු 8192ක් ඇත.

රාමු අංකයේ බිටු 4කි.

රාමු ගණන මෙන් දෙගුණයක් පිටු ඇත.

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

512 KB

b)

256 KB

c)

128 KB

d)

1 MB