wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

🏆 Month End Quiz | April 🪽

Total questions: 13

Worksheet time: 22mins

Name
Class
Date
1.

2වන පිටුවේ අතත්‍ය යොමු 4096ක් ඇත.

රාමු අංකයේ බිටු 3කි.

රාමු ගණන මෙන් සිව් ගුණයක් පිටු ඇත.

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

1MB

b)

256KB

c)

128KB

d)

512KB

2.

පිටු 32කින් යුත් අතත්‍ය මතකයක පිටුවේ ධාරිතාවය 8 KB වේ නම්

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

512KB

b)

256KB

c)

128KB

d)

2048KB

3.

රාමු 16කින් යුත් භෞතික මතකයක රාමුවේ ධාරිතාවය 64KB වේ නම්,

භෞතික මතකයේ ධාරිතාවය කොපමණද?

a)

2MB

b)

512KB

c)

4MB

d)

1MB

4.

යොමුවේ පළල බිටු 26 නම් බයිට යොමුගත මතකයක ධාරිතාවය කොපමණද?

a)

64MB

b)

128MB

c)

16MB

d)

256MB

5.

පහත K-MAP එක සඳහා POS ප්‍රකාශය ලියා දක්වන්න.

a)

b)

c)

d)

6.

පහත K-MAP එක සඳහා SOP ප්‍රකාශය ලියා දක්වන්න.

a)

b)

c)

d)

7.

රාමුවක ධාරිතාවය 32KB

පිටු අංකයේ බිටු 4කි

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

512KB

b)

256KB

c)

1024KB

d)

2MB

8.

-56හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?

a)

10101000

b)

11010000

c)

10110000

d)

11001000

9.

දශමය 88.4375 තුල්‍ය වන්නේ කුමන ද්විමය සංඛ්‍යාවට ද?

a)

1011010.0110

b)

1010100.0111

c)

1011000.0111

d)

1011001.1011

10.

අෂ්ටමය 7568, ෂඩ්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)

1EE16

b)

1F516

c)

1FF16

d)

1AF16

11.

දෘඩ තැටියක් දත්ත ගබඩා කළ හැකි ආකාරයට පත්කර ගැනීම කුමක් ලෙස හඳුන්වයි ද?

a)


ප්‍රතිඛණ්ඩකරණය

b)


ආකෘතිකරණය

c)


ඛණ්ඩකරණය

d)

අනුක්‍රමිකරණය

12.

Windows 11 කුමන ආකාරයකට අයත් වන පද්ධතියක්ද?

a)


බහු පරිශීලක ඒක කාර්ය

b)

බහු පරිශීලක බහු කාර්ය

c)

ඒක පරිශීලක බහු කාර්ය

d)

ඒක පරිශීලක ඒක කාර්ය

13.

52හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?

a)

00110101

b)

01010100

c)

00111000

d)

00110100