NEW
Font size
WorksheetsMeasurement Assignment 2
Total questions: 10
Worksheet time: 5mins
ඉගෙනුම් ඵල මිනුමට ලක් කරන ආකාර
තුනකි
දෙකකි
හතරකි
පහකි
ඉගැන්වීම සඳහා සංවිධානය කෙරෙන අරමුණු ගුරුවරයාගේ පාර්ශවයෙන් සිදුවන ක්‍රියාකාරකමක් ලෙස සකස් කිරීම
චර්යාමය අරමුණු ලිවීමක් වේ
උපදේශාත්මක අරමුණු ලිවීමක් වේ
සුවිශේෂී අරමුණු ලිවීමක් වේ
අධ්‍යාපන අරමුණු ලිවීමක් වේ
අරමුණු කල්තබා නිගමනය කිරීමේ ප්‍රයෝජනයක් නොවන්නේ,
ශිෂ්‍යයාට ඉගෙනුම් කාර්ය පහසු කරවීම
ළමුන් තුළ ඇති කළ යුතු කුසලතා මොනවාදැයි හඳුනා ගෙන ඉගැන්වීම් කාර්යය කිරීමට හැකිවීම
තමන්ගෙන් අපේක්ෂා කරන දැනුම කල්තබා දැනගෙන ශිෂ්‍යයාට ඉගෙනුම් කාර්යයන් මැනවින් සංවිධානය කර ගත හැකිවීම
ඇගයීම් ක්‍රියාවලිය සංකීර්ණ කිරීමට හේතු වීම
කිසියම් ප්‍රශ්නයකට වැරදි පිළිතුරු සමග නිවැරදි පිළිතුරක් ලබා දෙන අතර එම සියලු පිළිතුරු වර්ග අතරින් පිරික්සන්නාට නිවැරදි වරණය තේරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන පරීක්ෂණ වර්ගය වනුයේ,
සැපයීමේ වර්ගය
තේරීමේ වර්ගය
ව්‍යුහගත රචනා
අසම්පූර්ණ වාක්‍ය වර්ගය
පහත ප්‍රශ්න ඇසුරෙන් සැපයීමේ වර්ගයට අයත් වන ප්‍රශ්නය වනුයේ,
ශ්‍රී ලංකාවේ දිගම ගංගාව.........ගංගාවයි
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා කවුද?
A තීරුවේ දැක්වෙන පදයට සමාන පදය B තීරුවෙන් තෝරා යා කරන්න
පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න
ප්‍රශස්ත මිනුම් උපකරණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ,
Reliability
practicability
Responsibility
Validity
තරුල පොත් කියවීමට ඉතාම ලැදියාවක් දක්වන සිසුවෙකි. ඔහු තම නිවසේ කුඩා පුස්තකාලයක් සාදා තම මිතුරන්ටද කියවීමට අවස්තාව ලබා දුනි
මෙය ක්‍රැත්වෝල්ගේ ආවේදන ක්ෂේත්‍රයේ කුමන පියවර ද?
ග්‍රහණය
ප්‍රතිචාරණය
සංවිධානය
අගය පැවරීම
පෞරුෂ කුසලතා පිළිබඳ නිර්වචන ඉදිරිපත් කළ මනෝ විද්‍යාඥයෙක් වන්නේ,
කෑම්ප්බෙල්
ගෝල්ඩන් ඕල්පොට්
නෝමන් ඊ
විලියම් බෲනෝ
එක් පරීක්ෂණයක් පමණක් සිදුකරමින් ඒ පරීක්ෂණය කොටස් දෙකකට බෙදා එම කොටස් දෙක අතර සබඳතාව සංග කිරීමමැන nn යොදා ගන්නා ක්‍රම ශිල්ප අතර මෙය අයත් වනුයේ
පරීක්ෂණ -ප්‍රතිපරික්ෂණ ක්‍රමය
සමාන්තර පරීක්ෂණ ක්‍රමය
අර්ධ භින්න ක්‍රමය
බාහිර සංගතනා ක්‍රමය
වාස්තවික පරීක්ෂණයේ වාසියක් වන්නේ,
පිළිතුරු අනුකරණය බහුල වීම
විෂය නිර්දේශයක් අනාවරණය කර ගැනීමට පහසුවීම
ප්‍රශ්න සැපයීම පහසුවීම
ප්‍රශ්න පත්‍ර ඉතා දිගු වීම
