Worksheetsමිනුම් හා ඇගයුම්
Total questions: 10
Worksheet time: 5mins
මනෝචාලක ක්ෂේත්‍රයේ පියා වන්නේ
ක්‍රැත්වෝල්
ඊ.ජේ.සිම්ප්සන්
බී.එස්.බ්ලුම්
ඇන්ඩර්සන්
මනෝචාලක ක්ෂේත්‍රයේ වර්ගීකරනයට අයත් නොවන්නේ,
සංජානනය
සූදානම
නිර්මාණය
ග්‍රහණය
සමාජ කුසලතා ප්‍රධාන ආකාර 03 කි.ඉන් එකක් වන්නේ
සංකීර්ණ ප්‍රකාශිත ප්‍රතිචාරය
පුද්ගලයන් හා සම්බන්ධ කුසලතා
මාර්ගෝපදේශිත ප්‍රතිචාරය
අගය පැවරීම
ඉගෙනුම් ඵල මිනුමට ලක්වන ආකාර 02 කි.ඉන් එකක් වන්නේ,
නිපුණතා පාදක
චර්යාමය අරමුණු ලිවීම
උපදේශාත්මක අරමුණු ලිවීම
කුසලතා
තේරීම් වර්ගය අනුව පරීක්ෂණය කොටස් 04 කි.එයට අයත් නොවන්නේ,
ඇදීමේ වර්ගය
බහුවරණ ක්‍රමය
ප්‍රශ්න වර්ගය
තෙවරණ ක්‍රමය
පරීක්ෂණ ක්‍රමය හදුන්වා දෙන ලද්දේ,
ගෝල්ඩන්
බී.එස්.බ්ලූම්
සිම්ප්සන්
ක්‍රෝන්බාක්
එක් නිශ්චිත කෙටි පිළිතුරක් ඇති පරීක්ෂණයක් යනු
විවෘත රචනා
වාස්තවික පරීක්ෂණ
තේරීම් වර්ගය
ව්‍යුහගත රචනා
සැපයීමේ වර්ගයට අයත් කොටසකි.
විවෘත රචනා
ව්‍යුහගත රචනා
ප්‍රශ්න වර්ගය
ඇදීමේ වර්ගය
"ශ්‍රී ලංකාවේ දිගින් වැඩිම ගංඟාව.......... නදියයි."මෙය කුමන පරීක්ෂණ වර්ගයට අයත් වේද?
ප්‍රශ්න වර්ගය
අසම්පූර්ණ ප්‍රකාශන වර්ගය
ඇදීමේ වර්ගය
රචනා පරීක්ෂන
ගුණාත්මක පරීක්ෂණ උපකරණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ,
විශ්වස්‍යතාව
වලංගුතාව
ප්‍රායෝගික බව
කුසලතා
