wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

මිනුම් හා ඇග්‍යුම්

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු අංශයක් වන්නේ

a)

සිරුර

b)

හිස

c)

පාදය

d)

ඇඟිලි

2.

අප රටේ අධ්‍යාපන ක්‍රමය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශයක් නොවන්නේ

a)

දැනුම

b)

ආකල්ප

c)

කුසලතා

d)

සිරිත් විරිත්

3.

1950 හා ඉන් පසුව සිදුකළ පර්යේෂණ අනුව පුද්ගලයාගේ සමබර පෞරුෂය ගොඩනැගීමට අදාළව සංවර්ධනය කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර ගණන කීයද

a)

08

b)

06

c)

05

d)

02

4.

ආවේදන ක්ෂේත්‍රය පිළිබඳ වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද

a)

බී එස් බ්ලූම්

b)

ලොරිස් ඇන්ඩර්සන්

c)

ගෝල්ඩන් ඕල්පොට්

d)

ඩී ආර් ක්‍රැත්වෝල්

5.

ගුණාත්මක පරීක්ෂණ උපකරණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ

a)

නිර්මාණශීලී බව

b)

විස්වාස්‍යතාව

c)

ප්‍රායෝගික බව

d)

වලංගුතාව

6.

ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කර ඇත්තේ කවුරුන් විසින්ද

a)

බී එස් බ්ලූම්

b)

ඊ ජේ සිම්ප්සන්

c)

මහාචාර්ය උපාලි සේදර

d)

ගෝල්ඩන් ඕල්පොට්

7.

ආවේදන ක්ෂේත්‍රයේ මූලික පියවරක් නොවන්නේ

a)

අගය පැවරීම

b)

ග්‍රහණය

c)

සංවිධානය

d)

භාවිතය

8.

රචනා පරීක්ෂණ ක්‍රමයක් නොවන්නේ

a)

ව්‍යුහගත රචනා

b)

අසම්පූර්ණ ප්‍රකාශන වර්ගය

c)

විවෘත රචනා

d)

මාර්ගෝපදේශිත රචනා වර්ගය

9.

වාස්තවික පරීක්ෂණ ක්‍රමයේ වාසියක් වන්නේ

a)

පිළිතුරු අනුකරණය බහුලවීම

b)

ලකුණු පැවරීම උපරිම විශ්වාසයකින් යුතුවීම

c)

ප්‍රශ්න සැකසීම පහසු නොවීම

d)

යාන්ත්‍රික ව හා අනුමානයෙන් පිළිතුරු සැපයීම

10.

මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵලයක් වන්නේ

a)

සංජානනය

b)

අවබෝධය

c)

ඇගයීම

d)

චරිතායනය

Similar Resources on Wayground