NEW
Font size
S
M
L
XL
Worksheetsbusiness environment
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ දී ඊට බලපෑම් ඇතිකරන විවිධ සාධක ක්‍රියාත්මක වන වටපිටාව ලෙස සරල ව හැඳින්විය හැක්කේ කුමක්ද?
a)
(අ) ආර්ථික පරිසරය
b)
(ආ) නෛතික පරිසරය
c)
(ඇ) ව්‍යාපාර පරිසරය
d)
(ඈ) ගෝලීය පරිසරය
2.
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් නොවන පාර්ශ්වය කුමක්ද?
a)
(අ) අයිතිකරුවෝ
b)
(ආ) කළමනාකරුවෝ
c)
(ඇ) සේවකයෝ
d)
(ඈ) ගනුදෙනුකරුවෝ
3.
ව්‍යාපාරයකට බලපාන බාහිර පරිසර සාධකයක් නොවන සාධකය කුමක්ද?
a)
(අ) තරඟකරුවෝ
b)
(ආ) සැපයුම්කරුවෝ
c)
(ඇ) සේවකයෝ
d)
(ඈ) දේශපාලන පරිසරය
4.
"භාණ්ඩ හා සේවා අලෙවියේ දී තීරණය වන පොදු මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම" ලෙස අර්ථ දැක්වෙන්නේ කුමක්ද?
a)
(අ) පොලී අනුපාතය
b)
(ආ) ඉතුරුම්
c)
(ඇ) උද්ධමනය
d)
(ඈ) විදේශ විනිමය අනුපාතය
5.
"ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීම" ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?
a)
ජාත්‍යන්තර සබඳතා
b)
ගෝලීයකරණය
c)
) ආර්ථික පරිසරය
d)
නෛතික පරිසරය
Reset
