Font size
Worksheetsසංඛ්‍යා පද්ධති ප්‍රශ්න
Total questions: 19
Worksheet time: 15mins
එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න. 111100112, F316, 3638, 24310 ඉහත සංඛ්‍යා හතරට අදාළ ව පහත කුමන වගන්තියක් සත්‍ය වේ ද?
F316 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.
3638 අනෙකුත් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ
සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.
සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.
කිව නොහැක.
010112 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?
11
20
35
15
10
1111101100102 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨක සංඛ්‍යාව කුමක් ද?
66728
75528
26678
25578
76628
111010110001110102 ට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ,
DD63A16
1D63A16
1D33A16
1D63116
1DA6316
පහත සඳහන් ප්‍රකාශ සලකන්න: A. 2B16 යන්න 538ට තුල්‍ය වේ B. 4310 යන්න 1010112 ට තුල්‍ය වේ C. 1010112 යන්න 538 ට තුල්‍ය වේ ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B, C සියල්ල ම
ඉහත කිසිවක් නොවේ.
15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අශ්ඨක සංඛ්‍යාව කුමක් ද?
C. 1010112 යන්න 538 ට තුල්‍ය වේ ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B, C සියල්ල ම
ඉහත කිසිවක් නොවේ.
15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අශ්ඨක සංඛ්‍යාව කුමක් ද?
1218
2348
5748
7708
1568
2B16 ශඩ්දශමය සංඛ්‍යාවට තුල්‍ය වන ද්වීමය සංඛ්‍යාව කුමක්ද
001010112
010010012
110101112
100101002
101100112
පහත සඳහන් කවරක් මගින් 100110012, 1138 , 16010 ,සහ 1A16 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය නිරූපණය කරන්නේ ද?
100110012, 1138, 16010, 1A16
16010, 1A16 , 100110012, 1138
1138,16010, 1A16 , 100110012
16010, 1A16, 1138, 100110012
1A16, 1138, 100110012, 16010
'800' ලෙස දිස්වෙන සංඛ්‍යාව වලංගු සංඛ්‍යාවක් වන්නේ පහත දක්වා ඇති සංඛ්‍යා පද්ධති අතුරෙන් කවරක් ද?
දශමය පමණි
දශමය හා ශඩ්දශමය පමණි
දශමය හා අෂ්ඨක පමණි
අෂ්ඨක පමණි
දශමය හා ද්විමය පමණි.
පහත සඳහන් වගන්ති අතුරෙන් කවක් සත්‍ය වනනේ ද?
A - පරිගණක තුළ දත්ත හා උපදෙස් ආචයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.
B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ශඩ්දශමය සංඛ්‍යා
පහත සඳහන් වගන්ති අතුරෙන් කවක් සත්‍ය වනනේ ද?
A - පරිගණක තුළ දත්ත හා උපදෙස් ආචයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.
B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ශඩ්දශමය සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ.
C - 4128 තුල්‍ය වන්නේ 1000010102 ට ය.
පහත කුමන වරණයෙහි දී ඇති සංඛ්‍යා හතරෙහි ආරෝහණ පටිපාටියට දැක්වේ ද?
6416, 2268, 20010, 1010112
20010, 1010112 , 6416,2268
1010112, 6416, 2268, 20010
1010112, 6416, 20010, 2268
20010, 2268, 1010112 , 6416
පහත දී ඇති කුමන සංඛ්‍යා හතර අවරෝහණ පටිපාටිය නිරූපණය කරයි ද?
100111102, 15710, 9C16, 2338
15710, 100111102, 9C16, 2338
2338, 100111102, 15710, 9C16
2338, 100111102, 15710, 9C16
9C16, 2338, 100111102, 15710
එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න.
එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න. 101011002, 7A16, 2458, 25610 ඉහත සංඛ්‍යා හතරට අදාළ ව පහත කුමන වගන්තියක් සත්‍ය වේ ද?
7A16 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.
101011002 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.
2458 අනෙකුත් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ.
සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.
සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.
101012 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?
21
12
25
19
10
පහත සඳහන් ප්‍රකාශ සලකන්න: A. 3A10 යන්න 278ට තුල්‍ය වේ B. 5710 යන්න 1101012 ට තුල්‍ය වේ C. 1101012 යන්න 278 ට තුල්‍ය වේ ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
C පමණි
A, B, C සියල්ල ම
