Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ICT O/L Paper Class Test2 (Logic Gate) Gayashan Wedaarachchi

Total questions: 11

Worksheet time: 22mins

Name
Class
Date
1.

දී ඇති පරිපථයේ ප්‍රතිදානයට තුලිත බූලියානු ප්‍රකාශනය කුමක්ද?

(2020 O/L)

a)

b)

c)

d)

2.

ඉහත පරිපථයේ සත්‍යතා වගුවට තුලිත සත්‍යතා වගුවක් පවතින පරිපථය කුමක්ක්ද?

(2020 O/L)

a)

b)

c)

d)

3.

පහත දක්වා ඇති තර්කණ ද්වාරය සලකන්න: B = 1 විටදී, Q හි ප්‍රතිදානය නියත වශයෙන්ම කුමක් වේද?

(2021 O/L)

a)

A

b)

A'

c)

A + B

d)

A' + B

4.

A, B ආදාන සහ Q ප්‍රතිදානය සහිත වූ තර්කණ ද්වාරයක සත්‍යතා වගුව පහත දක්වා ඇත.

(2021 O/L)

a)

AND

b)

NAND

c)

NOR

d)

OR

5.

යාබදව දක්වා ඇති තර්කන පරිපථයේ A, B සහ C ආදාන පිළිවෙළින් 1, 1 සහ 0 වන විට P සහ Q ප්‍රතිදාන පිළිවෙළින් කුමක් වේද?

(2023 O/L)

a)

0 , 0

b)

0 , 1

c)

1 , 0

d)

1 . 1

6.

පහත දැක්වෙන තාර්‌කික පරිපථයේ ප්‍රතිදානය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් වනුයේ පහත කුමන ප්‍රකාශයද?

a)

ප්‍රතිදානය සෑම විටම 1 වේ.

b)

ප්‍රතිදානය 0 හෝ 1 වේ.

c)

ප්‍රතිදානය සෑම විටම 0 වේ.

d)

ආදානය හා ප්‍රතිදානය සමාන වේ.

7.

පහත දැක්වෙන තාර්‌කික පරිපථයේ ප්‍රතිදානය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් වනුයේ පහත කුමන ප්‍රකාශයද?

a)

b)

c)

d)

8.

උසස් පෙළ වාණිජ විෂය මාලාව සදහා විෂයයන් තෝරා ගැනීමේදී ගිණුම්කරණය (A) සහ ආර්ථික විද්‍යාව (B) අනිවාර්‌ය වන අතර ව්‍යාපාර අධ්‍යනය (C) හා තොරතුරු තාක්ෂණය (D) යන විෂයයන් දෙකෙන් එකක් තෝරා ගත හැක.

ඉහත ප්‍රකාශය වඩාත් හොදින් අර්ථ දැක්වෙන්නේ පහත කුමන බූලියානු ප්‍රකාශනයෙන්ද ?

a)

A AND B AND C OR D

b)

A AND B OR C OR D

c)

A AND B AND C AND D

d)

A AND B OR C AND D

9.

(2018 O/L)

a)

b)

c)

d)

10.

(2018 O/L)

a)

b)

c)

d)

11.

2019 O/L

a)

b)

c)

d)