Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

දත්ත හා පද්ධති පිළිබඳ ප්‍රශ්න

Total questions: 27

Worksheet time: 14mins

Name
Class
Date
1.

පහත සඳහන් ඒවායින් දත්ත (Data) යනු කුමක්ද?

a)

සැකසීමෙන් පසු ලැබෙන අර්ථවත් තොරතුරු

b)

තීරණ ගැනීම සඳහා උපකාරී වන කරුණු

c)

වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු

d)

පද්ධතියක ප්‍රතිදානය (Output)

2.

පද්ධතියක් (System) යනු කුමක්ද?

a)

දත්ත පමණක් ගබඩා කරන ස්ථානයකි

b)

දත්ත ලබා ගැනීම, ඒවා සැකසීම සහ අවශ්‍ය විට තොරතුරු ලබා දීම

c)

පරිගණකයක කොටස්

d)

ගුණාත්මක තොරතුරු ලබා ගැනීම පමණි

3.

හොඳ තොරතුරක අත්‍යවශ්‍ය ලක්ෂණයක් ලෙස නොසැලකෙන්නේ කුමක්ද?

a)

නිරවද්‍යතාව (Accuracy)

b)

කාලෝචිතභාවය (Timeliness)

c)

මිල අධික වීම

d)

අදාළත්වය (Relevance)

4.

පහත සඳහන් ඒවායින් කුමන අවස්ථාවේදී දත්ත, තොරතුරු බවට පත්වන්නේද?

a)

දත්ත ගබඩා කිරීමේදී

b)

දත්ත විනාශ කිරීමේදී

c)

දත්ත සැකසීමේදී

d)

දත්ත ආදානය කිරීමේදී

5.

ICT යනු කුමක්ද?

a)

International Computer Technology

b)

Information and Communication Technology

c)

Information Computer Technology

d)

Internet and Communication Technology

6.

ත්ත, තොරතුරු බවට පත්වන්නේද?

a)

දත්ත ගබඩා කිරීමේදී

b)

දත්ත විනාශ කිරීමේදී

c)

දත්ත සැකසීමේදී

d)

දත්ත ආදානය කිරීමේදී

7.

ICT යනු කුමක්ද?

a)

International Computer Technology

b)

Information and Communication Technology

c)

Information Computer Technology

d)

Internet and Communication Technology

8.

ICT භාවිත නොකරන ක්ෂේත්‍රයක් පහත සඳහන් ඒවායින් තෝරන්න.

a)

අධ්‍යාපනය

b)

වෛද්‍ය විද්‍යාව

c)

කෘෂිකර්මය

d)

ගලින් ගොඩනැගිලි තැනීම

9.

පළමු පරම්පරාවේ පරිගණක සඳහා භාවිත වූ ප්‍රධාන තාක්ෂණය කුමක්ද?

a)

ට්‍රාන්සිස්ටර

b)

ක්ෂුද්‍ර සකසන

c)

වැකුම් නළ (Vacuum tubes)

d)

අර්ධ සන්නායක

10.

ICT භාවිතයෙන් ගොවීන්ට ලැබෙන ප්‍රයෝජනයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද?

a)

අහිතකර කාලගුණය පිළිබඳව තොරතුරු ලබාගැනීම

b)

බෝග රෝපණය සඳහා අත්පොත් තැනීම

c)

කම්කරුවන්ගේ වැටුප් ගණනය කිරීම

d)

වෙළඳපොලට ගොස් භාණ්ඩ විකිණීම

11.

වීන්ට ලැබෙන ප්‍රයෝජනයක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද?

a)

අහිතකර කාලගුණය පිළිබඳව තොරතුරු ලබාගැනීම

b)

බෝග රෝපණය සඳහා අත්පොත් තැනීම

c)

කම්කරුවන්ගේ වැටුප් ගණනය කිරීම

d)

වෙළඳපොලට ගොස් භාණ්ඩ විකිණීම

12.

පරිගණකයේ සිව්වන පරම්පරාවට (Fourth Generation) අයත් තාක්ෂණය කුමක්ද?

a)

ට්‍රාන්සිස්ටර (Transistors)

b)

මහා පරිමාණ ඒකාබද්ධ පරිපථ (LSI)

c)

වැකුම් නළ

d)

අධි මහා පරිමාණ ඒකාබද්ධ පරිපථ (VLSI)

13.

පහත සඳහන් ඒවායින්, ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද?

a)

එය නිවැරදි තීරණ ගැනීමට උපකාරී වීම

b)

එය මිළ අධික වීම

c)

එය සම්පූර්ණයෙන්ම සරල භාෂාවෙන් ලිවිය යුතු වීම

d)

එය සැමවිටම සංඛ්‍යා වලින් සමන්විත වීම

14.

පද්ධතියක ප්‍රතිදානය (Output) ලෙස හඳුන්වන්නේ කුමක්ද?

a)

දත්ත ගබඩා කිරීම

b)

සැකසීම සඳහා දත්ත ඇතුළු කිරීම

c)

සකස් කළ තොරතුරු ලබාගැනීම

d)

පරිගණකයේ තිරය

15.

පද්ධතියක ප්‍රතිදානය (Output) ලෙස හඳුන්වන්නේ කුමක්ද?

a)

දත්ත ගබඩා කිරීම

b)

සැකසීම සඳහා දත්ත ඇතුළු කිරීම

c)

සකස් කළ තොරතුරු ලබාගැනීම

d)

පරිගණකයේ තිරය

16.

පවුලක මාසික ආදායම සහ මාසික වියදම යන දත්ත සැකසීමෙන් ලැබෙන තොරතුරු ලෙස හැඳින්විය හැක්කේ කුමක්ද?

a)

පවුලේ මාසික ඉතිරිය

b)

පවුලේ සාමාජික සංඛ්‍යාව

c)

පවුලේ සාමාජිකයන්ගේ වයස

d)

පවුලේ රැකියාව

17.

තෙවන පරම්පරාවේ පරිගණක (Third Generation) සඳහා භාවිත වූ ප්‍රධාන තාක්ෂණය කුමක්ද?

a)

ක්ෂුද්‍ර සකසන

b)

වැකුම් නළ

c)

ට්‍රාන්සිස්ටර

d)

ඒකාබද්ධ පරිපථ (IC - Integrated Circuits)

18.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය මඟින් අධ්‍යාපනයට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස නොසැලකෙන්නේ කුමක්ද?

a)

දුරස්ථ අධ්‍යාපනය (Distance learning) සඳහා පහසුකම් සැලසීම

b)

විද්‍යුත් පොත් (E-books) භාවිතා කිරීමට හැකිවීම

c)

පන්තියේ සිසුන් සංඛ්‍යාව වැඩිවීම

19.

්‍යාපනයට ලැබෙන ප්‍රතිලාභයක් ලෙස නොසැලකෙන්නේ කුමක්ද?

a)

දුරස්ථ අධ්‍යාපනය (Distance learning) සඳහා පහසුකම් සැලසීම

b)

විද්‍යුත් පොත් (E-books) භාවිතා කිරීමට හැකිවීම

c)

පන්තියේ සිසුන් සංඛ්‍යාව වැඩිවීම

d)

අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීම

20.

“2024 වසරේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 5.2% කි” යන්නෙන් කුමන ලක්ෂණය පැහැදිලිවේද?

a)

දත්ත

b)

තොරතුරු

c)

පද්ධතිය

d)

අදාළත්වය

21.

“Handwriting Recognition Systems” යනු පරිගණකයේ කුමන පරම්පරාවට අදාළ වන තාක්ෂණයද?

a)

පළමු පරම්පරාව

b)

දෙවන පරම්පරාව

c)

සිව්වන පරම්පරාව

d)

පස්වන පරම්පරාව

22.

පරිගණකයේ පරිණාමය නිසා සිදුවූ ප්‍රධාන වෙනස්කමක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද?

a)

මිල වැඩිවීම

b)

ප්‍රමාණය කුඩාවීම සහ කාර්යක්ෂමතාව වැඩිවීම

c)

ක්‍රියාකාරීත්වය අඩු වීම

d)

වැකුම් නළ භාවිතය වැඩිවීම

23.

දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා පහත සඳහන් ඒවායින් අවශ්‍ය වන්නේ කුමක්ද?

(a)  

24.

මිල වැඩිවීම

a)

ප්‍රමාණය කුඩාවීම සහ කාර්යක්ෂමතාව වැඩිවීම

b)

ක්‍රියාකාරීත්වය අඩු වීම

c)

වැකුම් නළ භාවිතය වැඩිවීම

25.

දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා පහත සඳහන් ඒවායින් අවශ්‍ය වන්නේ කුමක්ද?

a)

පරිගණකයක්

b)

කඩදාසියක්

c)

පෑනක්

d)

අර්ථ විරහිත සංකේත

26.

දෙවන පරම්පරාවේ පරිගණකවල (Second Generation) ප්‍රධාන තාක්ෂණය වූයේ කුමක්ද?

a)

ට්‍රාන්සිස්ටර (Transistors)

b)

ක්ෂුද්‍ර සකසන (Microprocessors)

c)

ඒකාබද්ධ පරිපථ (IC)

d)

අර්ධ සන්නායක (Semi-conductors)

27.

ගුණාත්මක තොරතුරක වැදගත්කම කුමක්ද?

a)

තීරණ ගැනීම සඳහා උපකාරී වීම

b)

දත්ත ගබඩා කිරීම

c)

ගණනය කිරීම් සිදු කිරීම

d)

දත්ත ආදානය කිරීම