NEW
Font size
WorksheetsFor every subject
Total questions: 20
Worksheet time: 10mins
01). පහත සඳහන් වචන යුගල අතරින් විරුද්ධ පද යුගලය තෝරන්න.
අ) ගස - කොළය
ආ) පොත - පෑන
ඇ) උස - මිටි
අ) ගස - කොළය
ආ) පොත - පෑන
ඇ) උස - මිටි
02). මලක් යන වචනයට සමාන පදයක් වන්නේ,
අ) වෘක්ෂයක්
ආ) පුෂ්පයක්
ඇ) පත්‍රයක්
අ) වෘක්ෂයක්
ආ) පුෂ්පයක්
ඇ) පත්‍රයක්
"ගැහැනු ළමයා සින්දු කියයි." යන වාක්‍යයේ ක්‍රියා පදය කුමක්ද?
අ) ගැහැනු ළමයා
ආ) සින්දු
ඇ) සින්දු කියයි
අ) ගැහැනු ළමයා
ආ) සින්දු
ඇ) සින්දු කියයි
04)."ගිරවා කූඩුවක ඉන්නවා." යන වාක්‍යයේ ස්ථාන නාමය කුමක්ද?
අ) ගිරවා
ආ) කූඩුවක
ඇ) ඉන්නවා
අ) ගිරවා
ආ) කූඩුවක
ඇ) ඉන්නවා
05). 15, 23, 19, 21 යන සංඛ්‍යා ආරෝහණ පිළිවෙළට (කුඩාවේ සිට විශාලයට) සැකසූ විට නිවැරදි පිළිතුර කුමක්ද?
අ) 23, 21, 19, 15
ආ) 15, 19, 21, 23
ඇ) 19, 15, 23, 21
අ) 23, 21, 19, 15
ආ) 15, 19, 21, 23
ඇ) 19, 15, 23, 21
06). 5 × 5 + 2 = ? හි නිවැරදි පිළිතුර කුමක්ද?
(අ) 22
(ආ) 28
(ආ) 24
(අ) 22
(ආ) 27
(ආ) 24
07). රුපියල් 10 කාසි 5ක් තිබේ නම්, ඔබ ළඟ ඇති මුළු මුදල කීයද?
(අ) රුපියල් 15
(ආ) රුපියල් 50
(ඇ) රුපියල් 25
(අ) රුපියල් 15
(ආ) රුපියල් 50
(ආ) රුපියල් 50
08).ඔබගේ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 36 දෙනෙක් සිටිති. ඉන් 12 දෙනෙක් ගැහැනු ළමයින් නම්, පන්තියේ සිටින පිරිමි ළමයින් ගණන කීයද?
(අ) 18
(ආ) 24
(ඇ) 22
(අ) 18
(ආ) 24
(ඇ) 22
09). ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කුමක්ද?
(අ) රුපියල්
(ආ) නෝට්ටු
(ඇ) කාසි
(අ) රුපියල්
(ආ) නෝට්ටු
(ඇ) කාසි
10). අපගේ ජාතික ගීය නිර්මාණය කළේ කවුද?
(අ) ආනන්ද සමරකෝන්
(ආ) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
(ඇ) මාර්ටින් වික්‍රමසිංහ
(අ) ආනන්ද සමරකෝන්
(ආ) මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
(ඇ) මාර්ටින් වික්‍රමසිංහ
11). ඔරලෝසුවක කොට කටුව 6 දෙසටත්, දිගු කටුව 12 දෙසටත් යොමුව ඇති විට වේලාව කීයද?
a) 6.00
b) 12.00
c) 6.30
a) 6.00
b) 12.00
c) 6.30
12).එක් බසයක මගීන් 35 දෙනෙක් සිටියහ. ඊළඟ නැවතුමෙන් 12 දෙනෙක් බැස ගියහ. දැන් බසයේ සිටින මුළු මගීන් සංඛ්‍යාව කීයද?
a) 31
b) 32
c) 23
a) 31
b) 32
c) 23
13). 3, 6, 9, 12, ... යන රටාවේ ඊළඟට එන අංක දෙක මොනවාද?
a) 14, 16
b) 15, 18
c) 16, 19
a) 14, 16
b) 15, 18
c) 16, 19
14). කේක් ගෙඩියක් සමාන කොටස් 8කට කපා, එයින් කොටස් 3ක් ඔබ ගත්තොත්, ඉතිරි වන කේක් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කොපමණ භාගයක්ද?
a) 3/8
b) 5/8
c) 1/8
a) 3/8
b) 5/8
c) 1/8
15). පොළොවට දිරා නොයන, ජලයට හානි කරන, සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන ද්‍රව්‍යය කුමක්ද?
a) කඩදාසි
b) වීදුරු
c) ප්ලාස්ටික්
a) කඩදාසි
b) වීදුරු
c) ප්ලාස්ටික්
17).උෂ්ණත්වය මැනීමට භාවිතා කරන උපකරණය කුමක්ද?
a) ඔරලෝසුව
b) මීටරය
c) උෂ්ණත්වමානය
a) ඔරලෝසුව
b) මීටරය
c) උෂ්ණත්වමානය
දවසක් හාවෙක් කැලේ ඇවිදිමින් සිටියා. ඌට ලස්සන මලක් පෙනුණා. හාවා මල කඩාගෙන එය අම්මාට දුන්නා.
කතාවට අනුව, හාවා මල දුන්නේ කාටද?
a) යාළුවෙක්ට
b) අම්මාට
c) තාත්තාට
a) යාළුවෙක්ට
b) අම්මාට
c) තාත්තාට
19).පහත වචන අතරින් නිවැරදි අක්ෂර වින්‍යාසයෙන් ලියා ඇති වචනය කුමක්ද?
a) විෂේශ
b) ප්‍රදර්ශනය
c) විෂාල
a) විෂේශ
b) ප්‍රදර්ශනය
c) විෂාල
16) පහත වාක්‍යය සම්පූර්ණ කරන්න
අපි උදෑසනින් පාසල් ..........
a). යයි
b). යමු
c).යමි
a). යයි
b). යමු
c).යමි
20). ගීතයක්, පොඩි, ගයයි, අක්කා' යන වචන නිවැරදිව පෙළ ගස්වා සෑදිය හැකි වාක්‍යය කුමක්ද?
a) පොඩි අක්කා ගීතයක් ගයයි.
b) ගයයි පොඩි අක්කා ගීතයක්.
c) පොඩි ගීතයක් අක්කා ගයයි.
a) පොඩි අක්කා ගීතයක් ගයයි.
b) ගයයි පොඩි අක්කා ගීතයක්.
c) පොඩි ගීතයක් අක්කා ගයයි.
