Worksheetsවලාකුලු පරිගණක
Total questions: 10
Worksheet time: 5mins
1. Cloud Computing යනු කුමක්ද?
CD වලට පමණක් ගොනු ගබඩා කිරීම
අන්තර්ජාලය ඔස්සේ දත්ත ගබඩා කිරීම සහ පිවිසීම
Pen drive පමණක් භාවිතය
අන්තර්ජාලය නොමැති පරිගණක භාවිතය පමණක්
2. පහත දැක්වෙන දේවලින් කුමන එකක් Cloud Storage එකක් ද?
Google Drive
USB Pen Drive
c) Hard Disk
d) CD-ROM
3. Cloud Computing එකේ වාසිය කුමක්ද?
පරිගණකය කැඩුනොත් ගොනු අහිමිය හැක
CD ගෙන යාම අවශ්‍ය වීම
අන්තර්ජාලය සමග කටයුත කර දත්ත ලබාගත හැකිවීම
අන්තර්ජාලය නොමැතිව භාවිත කළ හැකිවීම
4. Cloud Computing එකේ අවාසිය කුමක්ද?
නිතර අන්තර්ජාලය අවශ්‍ය වීම
ගබඩා අවකාශය නොමිලේම සීමාවකින් තොරවීම
ගොනු සෑම විටම ආරක්ෂිතව තබාගත හැකි වීම
ආරක්ෂාව අවශ්‍ය නොවීම
5. පහත දේවලින් කුමන දේ Cloud Service එකක් වේද?
IaaS – Infrastructure as a Service
PaaS – Platform as a Service
SaaS – Software as a Service
ඉහත සියල්ල
6. පහත දේවලින් කුමක් SaaS (Software as a Service) උදාහරණයක් වේද?
Microsoft Office 365 (online)
Physical Hard Disk
USB Pen Drive
DVD Player
7. පහත දේවලින් කුමක් IaaS (Infrastructure as a Service) උදාහරණයක් වේද?
මුද්‍රිත පොතක්
Microsoft Word (offline)
ගණක යන්ත්‍රය
Amazon Web Services (AWS)
8. පහත දේවලින් කුමක් PaaS (Platform as a Service) උදාහරණයක් වේද?
Google App Engine
Google Search
Pen Drive
Keyboard
9. Cloud Computing එකේ අවාසිය කුමක්ද?
පරිශීලකයා සම්පූර්ණ පාලනය ලබාගැනීම
දත්ත ආරක්ෂණ ගැටලු
අන්තර්ජාලය නොමැතිව වැඩ කිරීම
ගබඩා කිරීමේ මුදල් අවශ්‍ය නොවීම
10. Cloud Computing එකේ වාසි සහ අවාසි එකට පෙන්වන එකම විකල්පය කුමක්ද?
වාසි – පහසුවෙන් පිවිසීම, මුදල් ඉතිරිවීම
අවාසි – අන්තර්ජාලය අවශ්‍ය වීම, ආරක්ෂණ ගැටලු
වාසි – අන්තර්ජාලය අවශ්‍ය නොවීම
අවාසි – සෑම විටම නොමිලේම
වාසි – හෑකර්ලාගෙන් සෑම විටම ආරක්ෂා වීම
අවාසි – Pen Drive අවශ්‍ය වීම
වාසි – සෑම විටම කිසිදු මුදලක් නොමැතිව
අවාසි – කිසිවක් නැත
