Worksheetsපද්ධති සංවර්ධන ජීවන චක්‍රය
Total questions: 10
Worksheet time: 5mins
පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී හමුවන දෝෂ නිවැරදි කිරීම, පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන පියවරට අදාළ වේද ?
විසඳුම් කේතකරණය
පද්ධතිය පරීක්ෂාකිරීම (ප්‍රතිග්‍රහණ පරීක්ෂාව)
විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම
පද්ධති පිහිටුවීම (සමාන්තර පිහිටුවීම)
සැලසුම් කළ පද්ධතිය ආයතනයේ අවශ්‍යතාවයන්ට අනුව සංවර්ධනය කිරීම.
විසඳුම් කේතකරණය
පද්ධතිය පරීක්ෂාකිරීම (ප්‍රතිග්‍රහණ පරීක්ෂාව)
පද්ධති පිහිටුවීම (සමාන්තර පිහිටුවීම)
අවශ්‍යතා හඳුනා ගැනීම
නිර්මිත නව පද්ධතිය ආයතනයේ කළමනාකරුට සහ අදාළ සේවකයින්ට භාවිතයට ලබා දී ඔවුන්ගේ අදහස් ලබා ගැනීම.
විසඳුම් කේතකරණය
පද්ධතිය පරීක්ෂාකිරීම (ප්‍රතිග්‍රහණ පරීක්ෂාව)
පද්ධති පිහිටුවීම (සමාන්තර පිහිටුවීම)
අවශ්‍යතා හඳුනා ගැනීම
මෙතෙක් පැවති පද්ධතිය සහ නව පද්ධතිය යන දෙකම ක්‍රියාත්මක කිරීම.
විසඳුම් කේතකරණය
විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම
විසඳුම් කේතකරණය
පද්ධති පිහිටුවීම (සමාන්තර පිහිටුවීම)
ආයතනයේ පෙර පැවති ලේඛන පරීක්ෂාව, පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන පියවරට අදාළ වේද ?
විසඳුම් කේතකරණය
පද්ධතිය පරීක්ෂාකිරීම (ප්‍රතිග්‍රහණ පරීක්ෂාව)
අවශ්‍යතා හඳුනා ගැනීම
විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම
කවීන් මහතා තීරණය කරන්නේ අත්යුරු පද්ධතියට බදවා ස්වයංක්‍රිය පද්ධතියක් හඳුන්වා දීමයි.
මෙය පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අදියරකට අදාළ ක්‍රියාවක් වේද?
පද්ධති නිරීක්ෂණය (System Implementation)
පද්ධති විශ්ලේෂණය (System Analysis)
පද්ධති සැලසුම (System Design)
පද්ධති හඳුනාගැනීම (Problem Identification / Preliminary Study)
ගයාන් මහතා විසින් දැනට වෙනත් වෙළෙඳසැල්වල භාවිතා වන මෘදුකාංගයක් පිළිබඳව කවීන් මහතාගේ අවධානය යොමු වීම කුමන අදියරක සිදුවන ක්‍රියාවක් විය හැක?
පද්ධති නිරීක්ෂණය
පද්ධති විශ්ලේෂණය
පද්ධති ඇගයීම
පද්ධති නඩත්තු කිරීම
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මූලික අදියරවලින් එකක් ලෙස ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සිදු කරයි.
මෙය කවීන් මහතාගේ සිද්ධියට අදාළව කුමන අදියරට අයත් වේද?
පද්ධති විශ්ලේෂණය (System Analysis)
පද්ධති සැලසුම (System Design)
පද්ධති නිරීක්ෂණය (System Implementation)
පද්ධති නඩත්තු කිරීම (System Maintenance)
කවීන් මහතාගේ වෙළෙඳසැලට නව මෘදුකාංගයක් සංවර්ධනය කිරීමේදී මෘදුකාංග ඉංජිනේරු ගයාන් මහතා විසින් පද්ධතියේ තිර රූප හා දත්ත ගබඩා සැලසුම් සැකසීම සිදු කරයි.
මෙය පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ —
පද්ධති නිරීක්ෂණය අදියර
පද්ධති සැලසුම අදියර
පද්ධති අගයනය අදියර
පද්ධති විශ්ලේෂණය අදියර
ස්වයංක්‍රිය පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු එහි දෝෂ හදුනා නිවැරදි කිරීම හා යාවත්කාලීන කිරීම සිදු කිරීම යනු —
පද්ධති සැලසුම
පද්ධති විශ්ලේෂණය
පද්ධති නඩත්තු කිරීම (System Maintenance)
පද්ධති නිරීක්ෂණය
