Font size
Worksheetsක්‍රියා පද
Total questions: 10
Worksheet time: 11mins
සුදුසු අතීත කාල ක්‍රියා පදය තෝරන්න.
අක්කා මල්................................
කඩයි
කැඩුවාය
කැඩුවේ ය
කැඩූහ
සුදුසු වර්තමාන කාල ක්‍රියා පදය තෝරන්න.
අම්මා බත්..................
උයයි.
උයති්
ඉවුවවේ ය.
ඉවුවා ය.
නිවැරදි වාක්‍ය තෝරන්න.
වලාකුළු අහසේ පාවෙයි.
කුරුල්ලෝ අහසේ පියාඹයි.
අම්මලා බත් උයයි.
ඔහු පාඩම් කරති.
වැරදි වාක්‍ය තෝරන්න.
විලේ මල් පිපෙති.
ඔවුහු සෙල්ලම් කරති.
ඇය පාඩම් කරයි.
ඔහු අකුරු ලියයි.
අතීත කාල ක්‍රියාපදය යොදා හිස්තැන් පුරවන්න.
ගුරුතුමිය අකුරු (a)
නිවැරදි වාක්‍ය තෝරන්න.
ඇය සෙල්ලම් කළා ය.
ඇය සෙල්ලම් කළේ ය.
අම්මා උදෙන් ම අවදි වූවා ය. ඇය කේතලය ලිප තැබුවා ය.පසු ව උදෑසන ආහාරය ඇය සූදානම් කළා ය.
මෙහි එන පළමු වාක්‍ය වර් ත මාන කාලයට හරවන්න.
ගයයි යන ක්‍රියාපදයේ ස්ත්‍රීලිංග ඒකවචන ක්‍රියාපදය වන්නේ
ගැයුවා ය.
ගැයුවේ ය.
හිස්තැනට ගැළපෙන අතීත කාල ක්‍රියාපදය ලියන්න.
ගංගාව වේගයෙන් ගලා (a)
නිවැරදි වාක්‍ය තෝරන්න
විලේ මල් පිපෙති.
කුරුල්ලෝ අහසේ පියාඹයි.
ඇය පාඩම් කරයි.
ඔවුහු සෙල්ලම් කරයි්
