wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Fun Game 1

Total questions: 10

Worksheet time: 15mins

Name
Class
Date
1.

වර්ගමූලය සොයන්න: √144

a)

10

b)

11

c)

12

d)

14

2.

පොදු අනුපාතය 3 ක් වූ අංක ගණිතමය ශ්‍රේඪියක පළමු පදය 2 නම්, එහි 4 වන පදය T4වන්නේ,

(ඉඟිය: Tn = a + (n-1)d සූත්‍රය භාවිතා කරන්න )

a)

8

b)

11

c)

14

d)

17

3.

භාග සුළු කරන්න: 12\frac{1}{2} + 14\frac{1}{4}

a)

26\frac{2}{6}

b)

34\frac{3}{4}

c)

16\frac{1}{6}

d)

24\frac{2}{4}

4.

මිනිසුන් 5 දෙනෙකුට වැඩක් අවසන් කිරීමට දින 4 ක් ගතවේ නම්, එම වැඩයම දින 2 කින් අවසන් කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන කීයද?

a)

8

b)

10

c)

12

d)

20

5.

රු. 5,000 ක මුදලකට වසරකට 10% බැගින් සරල පොලිය ගණනය කළහොත් වසර 2 ක අවසානයේ ලැබෙන මුළු පොලිය කොපමණද?

a)

රු.500

b)

රු. 1,000

c)

රු. 1,500

d)

රු. 6,000

6.

දර්ශක ආකාරයෙන් ලියන්න: log2 8 = 3

a)

232^3 =8

b)

323^2 =8

c)

828^2 =3

d)

282^8 =3

7.

අරය r වූ වෘත්ත ඛණ්ඩයක චාප දිග සෙවීමේ සූත්‍රය කුමක්ද?

a)

2πr2\pi r

b)

πr2\pi r^2

c)

θ360°×2πr\frac{\theta}{360^{\degree}}\times2\pi r^{ }

d)

θ360°×πr2\frac{\theta}{360\degree}\times\pi r^2

8.

පරීක්ෂණයකදී සිසුන් ලබාගත් ලකුණු පහත පරිදි වේ: 10, 15, 20, 25, 30. මෙහි මධ්‍යස්ථය (Median) වන්නේ,

a)

15

b)

20

c)

25

d)

10

9.

(x + 2)(x + 3) ප්‍රසාරණය කළ විට ලැබෙන අගය කුමක්ද?

a)

x2+5x+6x^2+5x+6

b)

x2+5x+6x^2+5x+6

c)

x2+2x+3x^2+2x+3

d)

x2+5x^2+5

10.

මෙම රූපයේ පරිමිතිය සොයන්න:

a)

15cm

b)

30cm

c)

50cm

d)

25cm