
දේශගුණික සාධක වල බලපෑම
Presentation
•
Architecture
•
10th Grade
•
Practice Problem
•
Hard
Buddhika Shashika
FREE Resource
16 Slides • 3 Questions
1
කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම
2
කාලගුණය
යම් ප්‍රදේශයක කෙටි කාලයක් තුල වායුගෝලයේ පවතින ස්වභාවය එම ප්‍රදේශයේ කාලගුණය වේ
3
දේශගුණය
දීර්ඝ කාලයක් තුල යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර ඒ ඇසුරින් දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වය එම ප්‍රදේශයේ දේශගුණය වේ
4
කාලගුණික පරාමිති
යම් ප්‍රදේශයක පවතින කාලගුණික තත්ත්වය ප්‍රකාශ කිරීම සඳහා කාලගුණික පරාමිති යොදා ගැනේ.
5
Open Ended
කාලගුණික පරාමිතීන් නම් කරන්න
6
වර්ෂාපතනය
යම් ප්‍රදේශයකට වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණය උසක් වශයෙන් මැන දැක්වූ විට එය වර්ෂාපතනය ලෙස හැඳින්වේ
7
වර්ෂාපතනය මැනීම සඳහා,
සරල වර්ෂාමානය (සටහන් නොවන ආකාරයේ)
ස්වයංක්‍රීය වර්ෂාමානය (සටහන් වන ආකාරයේ)
භාවිත කෙරේ.
වර්ෂාපතනයේ ඒකකය - මිලි මීටර් (mm)
8
සරල වර්ෂාමානය
9
ස්වයංක්‍රීය වර්ෂාමානය
10
Multiple Choice
වර්ෂාමානයක් නිවැරදිව ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ,
එළිමහන් ස්ථානයක සවි කිර තැබිය යුතුය
ආසන්න උස් ගොඩනැගිලි ගස් ඇත්නම් ඒවායේ උස මෙන් දෙගුණයක හෝ ඊට වැඩි දුරකින් සවි කල යුතුය
පුනීල කට පොලොව මට්ටමේ සිට 30cm උසින් තැබිය යුතුය
වර්ෂාමානය ස්ථානගත කරන භූමියේ තණකොළ ඉවත් කර පිරිසිදු කර තැබිය යුතුය
11
උෂ්ණත්වය
වායුගෝලීය උෂ්ණත්වය මනිනු ලබන්නේ පොළොව මට්ටමේ සිට 1.2m ක් උසින් සවි කල උෂ්ණත්වමානයකිනි.
උෂ්ණත්වය මනින ඒකක
සෙල්සියස් අංශක (0C)
ෆැරන්හයිඩ් අංශක (0F)
12
උෂ්ණත්වමාන වර්ග
සාමාන්‍ය උෂ්ණත්වමානය
උපරිම අවම උෂ්ණත්වමානය
13
යම් කිසි අවස්ථාවක දී වායුගෝලයේ උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කෙරේ.
සාමාන්‍ය උෂ්ණත්වමානය
යම් කිසි නියමිත කාල පරාසයකදී වායුගෝලයේ පැවති උපරිම උෂ්ණත්වය හා අවම උෂ්ණත්වය මැනීම සඳහා භාවිත වේ.
උපරිම අවම උෂ්ණත්වමානය
14
ආලෝකය
බෝග වගාව කෙරෙහි ආලෝකයේ බලපෑම ආකාර 03කි.
ආලෝක තීව්‍රතාව
ආලෝකය පවතින කාල සීමාව
ආලෝකයේ ගුණාත්මය
15
මෙය සූර්යාලෝකයේ සැර බව වේ.
ආලෝක තීව්‍රතාව මනින උපකරණය - සූර්ය විකිරණමානය
ඒකකය - ලක්ස් (Lux)
ආලෝක තීව්‍රතාව
16
යම් දිනක් තුල කිසියම් ප්‍රදේශයකට ආලෝකය ලැබෙන කාල සීමාවයි. එනම් දිවා කාලයේ දිගයි.
උපකරණය - සූර්ය දීප්තමානය
ආලෝකය පවතින කාල සීමාව
17
Multiple Choice
ශ්‍රි ලංකාවේ දිගම දිනය හා කෙටිම දිනය පිලිවෙලින් දැක්වෙන්නේ,
ජූනි 25 හා දෙසැම්බර් 25 ය
දෙසැම්බර් 25 හා ජූනි 25 ය
ජූනි 21 හා දෙසැම්බර් 21 ය
දෙසැම්බර් 21 හා ජූනි 21 ය
18
ආලෝකයේ ගුණාත්මය
සූර්යය වෙතින් පොළොවට ලැබෙන විවිධ තරංග ආයාම සහිත කිරණවල සංයුතිය ආලෝකයේ ගුණාත්මය ලෙස හැඳින්වේ.
19
සාපේක්ෂ ආර්ද්‍රතාව
යම් උෂ්ණත්වයකදී හා පීඩනයකදී, යම් නිශ්චිත වාත පරිමාවක ඇති ජල වාශ්ප ප්‍රමාණය හා එම උෂ්ණත්වයේදී හා එම පීඩනයේදී එම වාත පරිමාවම සංතෘප්ත කිරීමට අවශ්‍ය වන ජල වාශ්ප ප්‍රමාණය අතර අනුපාතයේ ප්‍රතිශතය සාපේක්ෂ ආර්ද්‍රතාව ලෙස හැඳින්වේ.
කෘෂිකාර්මික කටයුතු කෙරෙහි දේශගුණික සාධකවල බලපෑම
Show answer
Auto Play
Slide 1 / 19
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
Discover more resources for Architecture
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
21 questions
Lab Safety
Quiz
•
10th Grade
10 questions
Would you Rather?
Quiz
•
9th - 12th Grade
20 questions
Characteristics of Life
Quiz
•
9th - 10th Grade
10 questions
Soup, Salad, or Sandwich?
Quiz
•
1st Grade - Professio...
10 questions
Labor Day and Its Historical Significance
Interactive video
•
7th - 12th Grade
20 questions
Scientific Method & Variables
Quiz
•
9th - 12th Grade