

measurement
Presentation
•
Other
•
Vocational training
•
Practice Problem
•
Hard
ishara manorathna
Used 1+ times
FREE Resource
2 Slides • 10 Questions
1
Multiple Choice
ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය තුළ සමාජ පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශයක් වන්නේ කුමක්ද ?
අත
කන
පාදය
ඇස
2
Multiple Choice
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සදහා මිනුමට ලක්කල යුතු මූලික ක්ශේත්‍රයක් නොවන්නේ මින් කුමක්ද ?
ප්‍රජානන ක්ෂේත්‍රය
සමාජීයය කුසලතා
පෞරුෂ ගතිලක්ෂණ
චර්යාත්මක කුසලතා
3
By ishara manorathna
4
Multiple Choice
සූදානම යනු ................................ ක්ෂේත්‍රය පිළිබඳව ක්‍රැත්වෝල් වර්ගීකරණයේ ඇති එක් මට්ටමකි.
ප්‍රජානන ක්ෂේත්‍රය
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
සමාජීයය ක්ෂේත්‍රය
5
By ishara manorathna
6
Multiple Choice
මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය හඳුන්වා දෙන ලද්දේ කවුරුන් විසින්ද?
බි.එස්.බ්ලූම්
ලොරිස් ඇන්ඩර්සන්
ඩී.ආර්.
ක්‍රැත්වෝල්
ඊ.ජේ.
සිම්ප්සන්
7
Multiple Choice
මනෝචාලක ක්ෂේත්‍රයේ සිම්ප්සන්ගේ වර්ගීකරණයෙහි එන මට්ටම් අතුරින් පහලම හා ඉහලම මට්ටම් පිළිවෙලින් ඇතුළත් වනුයේ,
සංජානනය,
නිර්මාණය
සංජානනය,
යාන්ත්‍රණය
යාන්ත්‍රණය,
නිර්මාණය
නිර්මාණය,
සමායෝගය
8
Multiple Choice
රචනා වර්ගයේ ප්‍රශ්න වර්ගයක් නොවන්නේ මින් කුමක්ද?
විවෘත රචනා
ලිඛිත රචනා
ව්‍යුහගත රචනා
මාර්ගෝපදේශිත
රචනා
9
Multiple Choice
භාවිතය යනු ............................. ක්ෂේත්‍රය පිළිබඳ බ්ලූම්ගේ වර්ගීකරණයේ ඇති එක් මට්ටමකි.
ආවේදන ක්ෂේත්‍රය
ප්‍රජානන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
සමාජීයය ක්ෂේත්‍රය
10
Multiple Choice
ගීතයක් ගායනා කිරීමට පෙර ගීතයට අදාළ තාලය , හඩ පාලනය පිළිබඳ අවබෝධය ලබා ගැනීම මනෝචාලක ක්ෂේත්‍රයේ ........................... පියවර සඳහා නිදසුනකි.
සූදානම
සංජානනය
මාර්ගෝපදේශිත
ප්‍රතිචාරය
සමායෝගය
11
Multiple Choice
ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය කුමක්ද?
1-ගම්පහ 2-අනුරාධපුර 3-කොළඹ 4-කෑගල්ල
ඉහත දක්වා ඇති ප්‍රශ්නය පහත කවර වර්ගයක් සඳහා නිදසුනක්ද?
අසම්පූර්ණ ප්‍රකාශන
වර්ගය
ප්‍රශ්න වර්ගය
අසම්පූර්ණ වාක්‍ය වර්ගය
සම්බන්ධීවරණ
වාක්‍ය වර්ගය
12
Multiple Choice
පරීක්ෂණයකින් වරද කොටස වැඩිනම් පරීක්ෂණයේ විශ්වාසයතාවය ................................ යන අතර වරද කොටස අඩු නම් විශ්වාසයතාවය .................................යයි.
ඉහල,පහල
පහල,ඉහල
ඉහල ,ඉහල
පහල ,පහල
ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය තුළ සමාජ පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශයක් වන්නේ කුමක්ද ?
අත
කන
පාදය
ඇස
Show answer
Auto Play
Slide 1 / 12
MULTIPLE CHOICE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
Secondary Safety Quiz
Presentation
•
9th - 12th Grade
10 questions
MyPath Diagnostic Overview
Presentation
•
6th - 8th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
20 questions
Adding and Subtracting Decimals
Quiz
•
5th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
21 questions
Lab Safety
Quiz
•
10th Grade