Search Header Logo
10 වසර විද්‍යාව - පුරුෂ ප්‍රජනක පද්ධතිය  ලිංගික රෝග

10 වසර විද්‍යාව - පුරුෂ ප්‍රජනක පද්ධතිය ලිංගික රෝග

Assessment

Presentation

Science

10th Grade

Practice Problem

Hard

Created by

Chathuranga Dissanayake

Used 1+ times

FREE Resource

26 Slides • 9 Questions

1

10 වසර විද්‍යාව

Slide image

2

Multiple Choice

අලිංගික ප්‍රජනනයෙදී ජන්මාණු නිපදවීමක් සිදු වේ

1

සත්‍ය

2

අසත්‍ය

3

Multiple Choice

ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ

1

ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ

2

ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ

3

පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ

4

මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ

4

Multiple Choice

ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ

1

පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියයි

2

ජීවීන්ට පමණක් පොදු වූ ලක්ෂණයකි

3

ලිංගික හා අලිංගික ලෙස ප්‍රජනනයේ ආකාර දෙකකි

4

ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීම අත්‍යාවශ්‍ය නොවේ

5

Slide image

6

Slide image

7

Slide image

8

Multiple Choice

පාතනෝඵලනය සඳහා කෘතිම වර්ධක ද්‍රව්‍ය භාවිතා

1

කරයි

2

නොකරයි

9

Multiple Choice

උචිතෝන්නතිය සඳහා හේතු වන්නේ ඌනන විභාජනයයි

1

සත්‍ය

2

අසත්‍ය

10

Multiple Choice

අලිංගික ප්‍රජනනයයෙදී ඌනන විභාජනය සිදුවේ

1

සත්‍ය

2

අසත්‍ය

11

Slide image

12

Slide image

13

Slide image

14

Slide image

15

Slide image

16

Multiple Choice

ශුක්‍රානු නිපදවනු ලබන්නේ ශුක්‍රානු මාතෘ සෛල වලිනි

1

නිවැරදියි

2

වැරදියි

17

Slide image

18

Slide image

19

Slide image

20

Multiple Choice

ශුක්‍රානු තාවකාලිකව ගබඩා කරනු ලබන්නේ?

1

ශුක්‍රධර නාලිකා තුල

2

වෘෂණ තුල

3

අපිවෘෂණ තුල

4

ශිෂ්ණය තුල

21

Multiple Choice

ශුක්‍රානු පරිවහනයට හා පෝෂණයට අවශ්‍ය ශ්‍රාවය නිපදවන්නේ?

1

වෘෂණ තුල

2

ආශ්‍රිත ග්‍රන්ථි තුල

3

ශුක්‍ර අශයිකා යුගල තුල

22

Slide image

23

Slide image

24

Slide image

25

Slide image

26

Slide image

27

Slide image

28

Slide image

29

Slide image

30

Slide image

31

Slide image

32

Slide image

33

Slide image

34

Slide image

35

Slide image

10 වසර විද්‍යාව

Slide image

Show answer

Auto Play

Slide 1 / 35

SLIDE