Search Header Logo
MySQL ස්ථාපනය කිරීම

MySQL ස්ථාපනය කිරීම

Assessment

Presentation

•

Computers

•

12th Grade

•

Practice Problem

•

Hard

Created by

Pawani Thenuwara

Used 3+ times

FREE Resource

8 Slides • 0 Questions

1

media
MySQL ස්ථාපනය කිරීම

2

​Replace this with a header

Replace this with your body text. Duplicate this text as many times as you would like. All provided templates can be reused multiple times. Wish you a good day.

Happy teaching!

media

3

​MySQL ස්ථාපනය කිරීමට ඔබගේ පරිගණකය සපුරාලිය යුතු දේවල්...

  • MySQL setup software

  • Microsoft .NET Framework 4.5.2

  • Microsoft Visual C++ Redistributable for Visual Studio 2019

  • RAM 4 GB (6 GB recommended)

4

​MySQL ස්ථාපනය කර ගැනීම පියවර වශයෙන්...

5

පියවර 01

MySQL මෘදුකාංගය ස්ථාපිත ගොනුව බාගත(download) කරගන්න.
ඒ සදහා පහත දිගුව භාවිතා කළ හැක.
MySQL :: Download MySQL Installer

6

පියවර 02

දිගුව මත ක්ලික් කිරීමෙන් පසුව ලැබෙන තිරය ඔස්සේ ඔබේ පරිගණකයට ගැලපෙන MySQL version එක තෝරා ගන්න.

media

7

පියවර 03

අදාළ මෘදුකාංගය මත ක්ලික් කර එය පරිගණකයට ස්ථාපනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න.

8

පියවර 04

MySQL විවෘත කර ගැනීම

Start All programs MySQL MySQL Command Line Client

ඉන්පසුව MySQL ස්ථාපනයේ දී ලබා දුන් මුර පද ලබා දිය යුතුය.

pattern-tertiary
media
MySQL ස්ථාපනය කිරීම

Show answer

Auto Play

Slide 1 / 8

SLIDE