Search Header Logo
දෑසේ නිල් පැහැය

දෑසේ නිල් පැහැය

Assessment

Presentation

World Languages

9th Grade

Practice Problem

Medium

Created by

Lakmini Abeykoon

Used 1+ times

FREE Resource

6 Slides • 6 Questions

1

media

2

media

3

media

4

media

5

media
media

6

Match

මෙම පද්‍ය පන්තිය අපුරුයි.එයට බලපෑ හේතු කිහිපයක් මෙහි ඇත.

     නිවැරදිව ගලපා අවබෝධ කරගන්න.

උපමා

සංකේත

ව්‍යංගාර්ථ

අනුප්‍රාසාත්මක බස් වහර

දෑස නිල් මහනෙල් මලක් බඳුයි.

දෑස

බත් දෙකටක් උපයන්නට

අටුකොටු පුරවා දවසම

නිල් ඉඳුවර නිලේ අරුම

7

Multiple Choice


පළමු පද්‍යයට අනුව,

බිරිඳ ගේ දෑස්වල නිල් පැහැය නැතිවුයේ කෙසේද?

1

සිනාසෙනවිට

2

හඬනවිට

3

ලිප මොලවනවිට

4

බත් උයන විට

8

Multiple Choice

දෙවන පද්‍යයට අනුව,

බිරිඳ ගේ දෑස්වල නිල් පැහැය නැතිවුයේ කෙසේද?

1

තනිව සිටීම නිසා

2

සැමියා එනතුරු මග බලා සිටීම නිසා

3

අඳුරේ සිටීම නිසා

4

සැමියා නොඒම නිසා

9

Multiple Choice


තෙවන පද්‍යයට අනුව,

බිරිඳ ගේ දෑස්වල නිල් පැහැය නැතිවුයේ කෙසේද?

1

සැනසිල්ලක් නැති නිසා

2

කඳුලු සැලීම නිසා

3

අටු කොටු පිරවු නිසා

4

වයසට යාම නිසා

10

media

11

Fill in the Blanks

Type answer...

12

Fill in the Blanks

Type answer...

media

Show answer

Auto Play

Slide 1 / 12

SLIDE