Search Header Logo

General Knowledge

Authored by Maya Roshani

History

KG

Used 8+ times

General Knowledge
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

10 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

ලංකාව නිදහස ලැබූ වසර?

1948

1004

1158

1984

2.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා?

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

එස් .මහින්ද හිමි

ඩී. එස් .සේනානායක මැතිතුමා

මහින්ද රාජපක්ෂ මැතිතුමා

3.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

දඬුමොණරය අයිති රජතුමා කවුරුන්ද?

පණ්ඩුකාභය රජතුමා

තිස්ස රජතුමා

දුටුගැමුණු රජතුමා

රාවණා රජතුමා

4.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

පාන් කඩේ යනු කුමක්ද ?

පාන් කඩය

පාන් ප්‍රවාහනය කරන රථය

අපිරිසිදු පරණ රෙදි කැබලි

පරණ වූ යකඩ පටි

5.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

ඉංග්‍රීසි ජාතිකයන් ට පෙර ලංකාව ආක්‍රමණය කළේ කවුරුන්ද?

ඉංග්‍රීසි

ඉන්දියානුවන්

ලන්දේසි

පෘතුගීසි

6.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

මගුල් කෑම පොත රචනා කලේ කවුරුන්ද?

මාර්ටින් වික්‍රමසිංහ මහතා

කුමාරතුංග මුනිදාස මහතා

ටී .බී .ඉලංගරත්න මහතා

ගුණදාස කුමාරතුංග මහතා

7.

MULTIPLE SELECT QUESTION

1 min • 1 pt

දළදා මාලිගාව පිහිටා තිබෙන්නේ කොහේද?

කොළඹ

මාතලේ

මගනුවර

මහනුවර

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?