නර්තනය -12 ශ්‍රේණිය , වලියක් මංගල්‍යය

නර්තනය -12 ශ්‍රේණිය , වලියක් මංගල්‍යය

12th Grade

10 Qs

quiz-placeholder

Similar activities

නර්තනය 10 වසර 11 වසර

නර්තනය 10 වසර 11 වසර

10th - 12th Grade

6 Qs

නර්තනය -12 ශ්‍රේණිය , වලියක් මංගල්‍යය

නර්තනය -12 ශ්‍රේණිය , වලියක් මංගල්‍යය

Assessment

Quiz

Arts

12th Grade

Practice Problem

Medium

Created by

Dananjaya Bandara

Used 2+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අනුපිළිවෙලින් උඩරට ,පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන්ට අයත් ශාන්තිකර්ම ඇතුලත් වර්ණය වන්නෙ,

වලියක් මංගල්‍යය , 18 සන්නිය, කිරිමඩුව

කොහොඹා කංකාරිය, පහන් මඩුව, දෙවොල් මඩුව

වලියක් මංගල්‍යය , කිරිමඩුව , පහන් මඩුව

18 සන්නිය , පහන් මඩුව, දෙවොල් මඩුව

රට යකුම, ගම්මඩුව, කුමාර සමයම

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වලියක් මංගල්‍යය හා සෘජුව සම්බන්ධ පෙරහැර වනුයේ,

කතරගම දේවාල පෙරහැර

කතරගම දේවාල පෙරහැර

මහනුවර දළදා පෙරහැර

සීනිගම දේවාල පෙරහැර

අලුත් නුවර දේවාල පෙරහැර

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වලියක් මංගල්‍යය සදහා භාවිතා කරන නමක් නොවන්නේ,

හත්දා වලියකුම

වලියක් නැටීම

වලියක් තෝත්‍රය

වලියක් මංගල්‍යය

වලිමඩුව

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වලියක් මංගල්‍යය පවත්වන දින ගණන,

6 කි

7 කි

14 කි

3 කි

21 කි

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වැරදි වාක්‍ය වනුයේ ,

දළදා පෙරහැරට සම්බන්ධ වු නර්තන ශිල්පීහු, බෙර වාදකයෝ වලියක් මංගල්‍යයට සහභාගි නොවෙති.

වලියක් මංගල්‍යය නැටීමේ හිමිකම ලබා ඇත්තේ මාවනැල්ල අසල අලුත්නුවර දේවාලය හා සම්බන්ධ පරම්පරා දෙකකි.

වලියක් මංගල්‍යය ආරම්භ කලයුතු සහ අවසන් කලයුතු වේලාවක් ඇත.

වලියක් මංගල්‍යය පවත්වනුයේ නාථ දේවාල භූමියේය.

ආලත්ති අම්මලාගේ සේවයද වලියක් මංගල්‍යය සදහා අඅනිවාර්ය වේ

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වලියක් මංගල්‍යයේ ගවරමල සදහා යොදාගනුයේ,

පොල් මලකි

පුවක් මලකි

නා අත්තකි

කෙසෙල් කොටයකි

ගොක් අත්තකි

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

වලියක් මංගල්‍යයේදී රග නොදක්වන නාට්‍යමය අවස්ථාවක් වන්නේ,

වැදි යක්කම

නයා යක්කම

මහ යක්කම

ඌරා යක්කම

ගුරුගේ මාලාව

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?