
ඉතිහාසය මාසික පරීක්ෂණය 2021 මැයි
Authored by Anura Kumara
Other
11th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
45 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
විප්ලවයක් යනු
රජයට විරුද්ධව සිදුකරනු ලබන ගැටුම
වෙනත් රටකට විරුද්ධව කරනු ලබන අරගලය
යම් ක්ෂේත්‍රයක කෙටිකාලීනව සිදුවන ප්‍රභල වෙනස
ඉහත කිසිවක් නොවේ
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
1492 වර්ෂයේ දේශ ගවේශක ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගොඩබසින ලද්දේ කිනම් දූපත් වලටද
රතුඉන්දියානු දූපත්
බ්‍රිතාන්‍ය දූපත්
බහමාස් දූපත්
මාලදිවයින් දූපත්
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අැමරිගෝ වෙස්පුචි හට ගරුකිරීමක් වශයෙන් අැමරිකාවට ඒමනම යොදන ලද්දේ කිනම් ජාතික භූවිද්‍යාඤ්ඥයකු විසින්ද?
බ්‍රිතාන්‍ය ජාතිකයකු
ප්‍රංෂ ජාතිකයකු
ඉතාලි ජාතිකයකු
ජර්මන් ජාතිකයකු
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අැමරිකාව පිළිබද තොරතුරු ප්‍රචලිත වීමත් සමගම ඒහි ජනපද කරණයට යොමුවූ රටවල් අයත් වරණය
පෘතුගාලය ,ස්පාඤ්ඤය , ප්‍රංශය
පෘතුගාලය , ඉන්දියාව , බ්‍රිතාන්‍ය
පෘතුගාලය, ස්පාඤ්ඤය , ඉන්දියාව
ස්පාඤ්ඤය , ප්‍රංශය , ජපානය
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අාගමික ලැටලු , තම ජීවිත සමෘර්දිමත් කරගැනීමේ අරමුණින්යුරෝපීයන් අැමරිකාවේ ජනපද කරණයට යොමු විය.
මෙම ප්‍රකාශය
නිවැරදියි
වැරදියි
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බ්‍රිතාන්‍යන් විසින් අැමරිකාවේ පිහිටුවන ලද ජනපද ගණන කීයද?
16
15
13
17
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
හත් අවුරුදු යුද්ධය සදහා (1756-1763) සම්බන්ද වූ රටවල් දෙක නම් කරන්න
බ්‍රිතාන්‍ය හා අැමරිකාව
බ්‍රිතාන්‍ය හා ඉතාලිය
බ්‍රිතාන්‍ය හා ප්‍රංශය
ප්‍රංශය හා ඉතාලිය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?