
Adesh Chanmal
Authored by Asphalt SL
History
11th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
"නානක " මූලාශ්‍රයකට උදාහරණයක් වන්නේ
ඇම්බැක්කේ ලී කැටයම්
අක නම් රන් කාසිය
පනාකඩුව තබ සන්නස
වේගිරිය සෙල්ලිපිය
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
අතීතයේ වගා කළ කන්න තුනක් පිළිබඳ තොරතුරු සඳහන් සඳහන් මූලාශ්‍රය / සෙල්ලිපිය වන්නේ
කලුදිය කළුදිය පොකුණ සෙල්ලිපිය
අඹගමුව සෙල්ලිපිය
තෝනිගල සෙල්ලිපිය
හෝපිටිගම ටැම් ලිපිය
3.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
මෙරට දේශපාලන තොරතුරු ඇතුළත් ඇතුළත් වන ග්‍රන්ථයක් වන්නේ
නිකාය සංග්‍රහය
බෝධි වංශය
රාජාවලිය
පූජාවලිය
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
පුළුස්සා ආහාරයට ගත් කැලෑ දැල්ලට හමුවූ ගල් ගුහා වන්නේ
කුරුවිට බටදොඹ ලෙන
පාහියන්ගල ලෙන
කිතුල්ගල බෙලිලෙන
පොතාන හා අලි ගල
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
අත්හදාබැලීමේ පියා යන විරුද නාමයෙන් හඳුන්වනු ලැබූ විද්‍යාඥයා කවුද
අයිසැක් නිව්ටන්
මයිකල් සර්ටෙස්
ජොහැන්නස් කෙප්ලර්
ගැලිලියෝ ගැලිලි
6.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ක්‍රිස්තුන් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය චිත්‍රය නිර්මාණය කරනු ලැබුවේ
ලියනාඩෝ ඩාවින්චි
රෆායල් ය
බොට්ටී චෙල්ලි
ඉරාස්මස්
7.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
මෙරට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වාදුන් යුරෝපා ජාතිකයන් කවුද
පෘතුගීසීන්ය
ලන්දේසීන්ය
ඉංග්‍රීසීන්ය
ප්‍රංශ ජාතිකයන් ය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?