Search Header Logo

Information Communication Technology

Authored by chamali gunasena

Computers

9th - 10th Grade

Used 12+ times

Information Communication Technology
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පරිශීලකයකු නොවන්නේ

මෘදුකාංග ඉන්ජිනේරු

වෙබ් අඩවි සංවර්ධක

ක්‍රමලේඛක

මුදල් අයකැමි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පද්ධති විශ්ලේෂකගේ කාර්ය භාරය වනුයේ

පරිගණක ජාල පරිපාලනය සහ නඩත්තු කිරීම

තොරතුරු පද්ධති සැලසුම් කිරීම

මෘදුකාංග නිර්මාණය කිරීම

වෙබ් අඩවි සංවර්ධනය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිශ්චිත ස්ථානයක තැබිය හැකි පරිගණකයක් ලෙස වර්ග කළ නොහැක්කේ

සේවාදායි පරිගණකය

වැඩහල් පරිගණකය

සුහුරු පරිගණකය

මේස පරිගණකය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජංගම භාවිතා කළ හැකි පරිගණක පමණක් ඇතුළත් පිළිතුර වනුයේ

උකුළු පරිගණකය, මේස පරිගණකය, වැඩහල් පරිගණකය

උකුළු පරිගණකය, සුහුරු දුරකතනය, සේවාදායි පරිගණක

ටැබ්ලට් පරිගණක, උකුළු පරිගණකය, සුහුරු දුරකතනය

වැඩහල් පරිගණකය, ටැබ්ලට් පරිගණක, උකුළු පරිගණකය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගණක පර්යන්ත උපාංග ලෙස හඳුන්වනුයේ

පරිගණකයේ ස්ථාපිත මෘදුකාංග

දත්ත ආදානය ,දත්ත සැකසීම , දත්ත ආචයනය හා තොරතුරු ප්‍රතිදානය සඳහා යොදා ගන්නා සියලු භෞතික උපාංග

පරිගණකයට සම්බන්ධිත මව්පුවරුව

දත්ත ආචයනය සඳහා යොදා ගන්නා උපාංග

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පරිගනකයක පිරිවිතර ලෙසින් හඳුන්වනුයේ

පරිගණක පද්ධතියක ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව ඉදිරිපත් වන ලක්ෂණ

පරිගණක පද්ධතියේ මිල

පරිගණකයට සම්බන්ධ කළ හැකි උපාංග සංඛ්‍යාවක්

පරිගණකයේ ඇතුළත්ව ඇති මෘදුකාංග සංඛ්‍යාව

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මධ්‍ය සැකසුම් ඒකකයේ පිරිවිතර වඩාත් හොඳින් ඉදිරිපත් වන්නේ

සකසනයේ වර්ගය , වේගය හා මිල

සකසනයේ මිල

සකසනයේ භෞතික ප්‍රමාණය

සකසනය තුඩු සහිත ද රහිතද යන්න

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?