
Agro-Trivia'21
Authored by Agro Trivia'21 Agrotrivia21RCAGS@gmail.com
Geography, Other
KG
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
දිනකට වැඩිම භූමි ප්‍රමාණයක් වගා කළ හැකි නගුල් වර්ගයක් වන්නේ,
තැටි නගුල යි.
ගැමි ලී නගුල යි.
සැහැල්ලු යකඩ නගුල යි.
දෙරෝද ට්‍රැක්ටරයට සවි කරන ලද හැඩ ලෑලි නගුල යි.
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ගොයම් පැල සිටුවන යන්ත්‍රයට යෙදීමට ගොයම් පැළ ලබා ගැනීම සඳහා භාවිතා කරන තවාන් වර්ගය වනුයේ,
ඩැපොග් තවාන් ය.
බඳුන් තවාන් ය.
ගිල් වූ තවාන් ය.
උස් වූ තවාන් ය.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
තෙත් කලාපීය ගිල් වූ පාත්ති වල සිටුවීමට වඩාත් සුදුසු බෝගය වනුයේ,
කොහිල ය.
මෑ ය.
වම්බටු ය.
අඹ ය.
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
බිම් සැකසීමේ උපකරණයක් වන රිජරය මූලිකව යොදා ගනු ලබන්නේ,
ඇළි හා වැටි සකස් කිරීමට යි.
පස් කැට පොඩි කිරීමට යි.
පස් මට්ටම් කිරීමට යි.
වල් පැළ ඉවත් කිරීමට යි.
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
උස් වූ බිමක ප්‍රාථමික බිම් සැකසීම සඳහා යෝග්‍ය උපකරණයක් වන්නේ,
මෝල්ඩ් බෝඩ් නගුල යි.
ජපන් හෝව යි.
කොකු නගුල යි.
උප්පස් නගුල යි.
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
වී වගාව සඳහා පමණක් යොදා ගන්නා පස් රහිත තවාන් වර්ගය වන්නේ,
ඩැපොග් තවාන
සංගත තවාන
මඩ තවාන
නොරිදෝකෝ තවාන
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ජල වහන කාණු අතර පරතරය තීරණය කරන සාධකයක් වනුයේ,
භූමිය බෑවුම යි.
පාංශු වැස්ම යි.
පාංශු වර්ණය යි.
පාංශු පාරගම්‍යතාවය යි.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?