මිනිසෙකුගේ ඔලුවේ ඇති අස්ථි ප්‍රමාණය ආසන්න වශයෙන් කොපමණද?
World of knowledge quiz 5 වන අදියර

Quiz
•
Other
•
KG
•
Hard
Chithira Senavirathna
Used 13+ times
FREE Resource
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
218 කි.
222 කි.
37 කි.
22 කි.
2.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
පූසෙකුගේ ජීවිත කාලයෙන් නිදාගැනීම සඳහා ගත කරන කාලය ප්‍රතිශතයක් වශයෙන් කොපමණද?
22% කි.
78% කි.
65% කි.
66% කි.
3.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
නිතර කෙටි පනිවිඩ යැවීම මගින් ලිවීමේ හැකියාව හීන වේ.
වැරදිය
නිවැරදිය
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද කුමක්ද?
ඔලිම්පස් මොන්ස් කන්ද
එවරස්ට් කන්ද
රියාසිල්වියා කන්ද
පිදුරුතලාගල කන්ද
5.
MULTIPLE SELECT QUESTION
5 sec • 1 pt
අප්‍රිකානු වනාන්තර වල සිටින boomslang සර්පයින් දෂ්ඨ කළ විට ඔබට සිදුවන හානි මොනවාද?
ලේ කැටි ගැසීම නැවතීම
සිරුරේ සෑම සිදුරකින් රුධිරය වහනය වීම
නියපොතු කළු පැහැති වීම
හම ගැලවී යාම
6.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
රයිනෝගේ අඟ සෑදී තිබෙන්නේ කුමන ද්‍රව්‍ය වලින්ද?
අස්ථි වලින්
ඝනව බැඳුනු ලොම්වලින්
මස්වලින්
දත් වලින්
7.
MULTIPLE SELECT QUESTION
10 sec • 1 pt
දකුණු අප්‍රිකාවේ ඇති නේට්‍රන් විලේ විශේෂත්වය කුමක්ද?
ජලය ඉතා තද දීප්තිමත් පැහැයකින් යුක්ත වීම
කැල්සියම් කාබනේට් විශාල වශයෙන් එකතු වී තිබීම
එම ජලයෙහි ස්පර්ශ වන පක්ෂීන් වැනි සතුන් මමියක් බවට පත්වීම
අධි සාන්ද්‍ර ලවණ මිශ්‍ර ජලය අඩංගු වීම
රතු පැහැය නිසා රුධිර විල නමින්ද හැඳින් වීම
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
10 questions
5 වසර ගණිත ගැටලු විසඳීම.

Quiz
•
5th Grade
17 questions
අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

Quiz
•
11th Grade
20 questions
Grade 10 Test 8

Quiz
•
10th Grade
15 questions
Agro-Trivia'21 - Round 3

Quiz
•
KG
20 questions
විදුලි පරිපථ හා භාවිතා

Quiz
•
Professional Development
20 questions
ICT GRADE 10 Test 2

Quiz
•
10th Grade
15 questions
Agro-Trivia'21

Quiz
•
KG
Popular Resources on Quizizz
10 questions
Chains by Laurie Halse Anderson Chapters 1-3 Quiz

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
15 questions
Character Analysis

Quiz
•
4th Grade
12 questions
Multiplying Fractions

Quiz
•
6th Grade
30 questions
Biology Regents Review #1

Quiz
•
9th Grade
20 questions
Reading Comprehension

Quiz
•
5th Grade
20 questions
Types of Credit

Quiz
•
9th - 12th Grade
50 questions
Biology Regents Review: Structure & Function

Quiz
•
9th - 12th Grade
Discover more resources for Other
10 questions
Identifying equations

Quiz
•
KG - University
15 questions
Disney Trivia

Quiz
•
KG - 5th Grade
20 questions
Disney Characters

Quiz
•
KG
10 questions
Pixar Short "Piper"

Quiz
•
KG - 2nd Grade
20 questions
Kids shows

Quiz
•
KG
20 questions
Guess that Disney

Quiz
•
KG - 5th Grade
20 questions
Cartoon Characters!

Quiz
•
KG - 5th Grade
20 questions
Logos

Quiz
•
KG