Search Header Logo

ගණිත ගැටලු 2

Authored by Suranga Buddika

Mathematics

5th Grade

Used 26+ times

ගණිත ගැටලු 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

දිලුම් කඩයට ගොස් පැන්සල් 20 ක් ගත් විට මුදලාලි රු. 100 ක් ඉල්ලුවේය. ‍එසේ නම් පැන්සල් 3 ක මිල කීයද?

15

5

10

25

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

නදුන් කඩයකින් සීනි කිලෝ 5 ක් මිලදී ගත්තේය. සීනි කිලෝවක මිල වූයේ රු. 105 කි. ඔහුගේ අතේ රු. 1000 ක් තිබුණේ නම් ඉතිරි මුදල වශයෙන් ඔහුට කීයක් ලැබිය යුතුද?

රු. 525

රු. 475

රු. 105

රු. 5

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

බෝංචි කිලෝවක මිල රු. 165 ක් නම් බෝංචි කිලෝ 3 කට අවශ්‍ය මුදල කොපමණද?

රු. 495

රු. 720

රු. 500

රු. 400

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කසුන් පෙට්‍රල් බෝතල් 2  12\frac{\text{1}}{\text{2}} ක් ගෙනඒම සඳහා කඩයට ගියේ ය. ඔහුගේ අතේ තිබුනේ රුපියල් 200 කි. මුදලාලි මහතා පැවසුවේ  ෙපට්‍රල් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් 50 මදි බැවින් එය රැගෙන එන එකය. එසේනම් පෙට්‍රල් බෝතලයක මිල කීයද?

රුපියල් 250 යි.

රුපියල් 100 යි

රුපියල් 50 යි.

රුපියල් 200 යි.

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

බෝංචි කිලෝවක මිල රුපියල් 150 නම් බොංචි කිලෝ  5125\frac{\text{1}}{\text{2}}   ගැනීම සඳහා අවශ්‍ය මුදල කොපමණද?

රුපියල් අටසීයයි 

රුපියල් දාහයි 

රුපියල් අටසිය විසි පහයි 

රුපියල් එකසිය පනහයි 

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

දහම් අම්මාගෙන් රුපියල් 400 රැගෙන පාන් පිටි ගෙන ඒම සඳහා කඩයට ගියේ ය. පාන් පිටි කිලෝවක මිල රුපියල් 125 යි නම් ඔහුට පාන්පිටි කොපමණ ප්‍රමාණයක් ගෙදර ගෙන ඒමට පුලුවන්ද

කිලෝ 4 යි

කිලෝ දෙකයි

කිලෝ තුනයි

පාන් පිටි ගෙදර ගෙනඒමට නොහැක.

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පොල් තෙල් බෝතලයක මිල රුපියල් 160 යි නම් පොල් තෙල් බෝතල්  2342\frac{\text{3}}{\text{4}}  මිල කීයද?

රුපියල් එකසිය හැටයි 

රුපියල් 400 යි 

රුපියල් හාරසිය හතළිහයි 

රුපියල් 500 යි 

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?