තාපය - ඇගයීම 1

Quiz
•
Science
•
11th Grade
•
Easy

Asanka Ratnayake
Used 3+ times
FREE Resource
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තාපය යනු ශක්තියක් බව පළමුවරට සොයාගත්තේ,
ගැලීලියෝ ගැලිලි
බෙන්ජමින් තොම්සන්
ජෙම්ස් ජූල්
අයිසෙක් නිව්ටන්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තාප ධාරිතාව මැනීමට යොදාගන්නා අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ,
කිලෝග්‍රෑමයට ජූල්
කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්
සෙල්සියස් අංශයකයට ජූල්
කෙල්විනයට ජූල්
3.
MULTIPLE SELECT QUESTION
30 sec • 1 pt
වස්තුවක තාප ධාරිතාව සදහා බලපානු ලබන සාධක වන්නේ,
වස්තුවේ බර
වස්තුවේ ස්කන්ධය
වස්තුවේ පරිමාව
වස්තුව සාදා ඇති ද්‍රව්‍යය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාල ශක්තිය" යනු.
තාපය
තාප සංක්‍රාමණය
උෂ්ණත්වය
තාප ධාරිතාව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජලයෙහි විශිෂ්ට තාප ධාරිතා අගය, (කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වලින්)
420
4200
2400
1000
Similar Resources on Wayground
Popular Resources on Wayground
18 questions
Writing Launch Day 1

Lesson
•
3rd Grade
11 questions
Hallway & Bathroom Expectations

Quiz
•
6th - 8th Grade
11 questions
Standard Response Protocol

Quiz
•
6th - 8th Grade
40 questions
Algebra Review Topics

Quiz
•
9th - 12th Grade
4 questions
Exit Ticket 7/29

Quiz
•
8th Grade
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
19 questions
Handbook Overview

Lesson
•
9th - 12th Grade
20 questions
Subject-Verb Agreement

Quiz
•
9th Grade