Search Header Logo

ඉතිහාසය

Authored by NETHUM INDUWARA

History

8th Grade

Used 2+ times

ඉතිහාසය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පණ්ඩුකාභය රජුගේ කාලයේ ඉදි වූ වැවැක් නොවන්නේ,

ගාමිණී වාපි

අභය වාපි

ජය වාපි

ඛානු වාපි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම පින්තූරයෙහි සිටින රජු කවුද.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු

දෙවන රාජසිංහ රජු

දියෝගූ ද මේලෝ

ශ්‍රී විජය රාජසිංහ රජු

3.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

Media Image

මෙම පින්තූරයෙහි දැක්වෙන සිතුවම ඇන්දේ කවුද.

ලියනාඩෝ ඩාවින්චි

මයිකල් ආන්ජිලෝ

ජොහැන්නස් ගුටෙන්බර්ග්

ජොහැන්නස් කෙප්ලර්

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ෆර්ඩිනන්ඩ් මැගැලන් ලෝකය වටා යාත්‍රා කිරීමේදි, ඔහුට මියන්නට සිදු විය. ඒ කුමන ස්ථානයේදීද.

අප්‍රිකාව

මැලේසියාව

පිලිපීනය

ජපානය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පිලිප් ද ඔලිවෙරා විසින් යාපනය අල්ලගන්නා වර්ෂය කුමක්ද.

1697

1619

1597

1543

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?