
History 2
Authored by NETHUM INDUWARA
History
8th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බසවක්කුලම වැව අද හදුන්වන්නේ කුමන නමකින් ද.
ගාමිණී වාපි
ජය වාපි
ජල්ලුර වාපි
අභය වාපි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මහ වැව් තැනවීමේ ආරම්භක රජු කවුද.
පණ්ඩුකාභය රජු
ධාතුසේන රජු
වසභ රජු
මහසෙන් රජු
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක කැණීම් වලින් වැඩිපුර හමුවන්නේ,
මැටි භාණ්ඩ
ගල් මෙවලම්
ලෝහ භාණ්ඩ
රන් භාණ්ඩ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1798 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නමින් උඩරට රජ වූයේ,
මුත්තුසාමි
කන්නසාමි
දොරේසාමි
මහාසාමි
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දළදාව සගවා තැබූ දෙල් ගමුව විහාරය පිහිටි දිස්ත්‍රික්කයේ කුමක්ද.
කෑගල්ල
ගම්පහ
රත්නපුර
කොළඹ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත වැව් අතරින් ධාතුසේන රජු කරවූ වැවක් වන්නේ,
මාතු ගම වැව
මහකනදරා වැව
කන්තලේ වැව
කවුඩුලු වැව
7.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
කුසුමාසන දේවී බෞතීස්ම ලැබුවේ කුමන නමකින්ද.
දෝන ලීලාවතී
දෝන කතරිනා
දොන් කැතරින්
දොන් කරලැයින්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?