sinhala
Quiz
•
Other
•
10th Grade
•
Easy
Amali Madhumenu
Used 9+ times
FREE Resource
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පන්සලේ දී භාවිත වන වචනයකි.
වඩිනවා
කනවා
බොනවා
අතුගානවා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
சாப்பிடுகிறார் යන වචනයට පන්සලේ දී භාවිත වන වචනය වන්නේ,
වඩිනවා
කනවා
වළඳනවා
අමදිනවා
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අතුගානවා යන වචනයට පන්සලේ දී භාවිත වන වචනය කුමක්ද?
වළඳනවා
වඩිනවා
එනවා
අමදිනවා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මෙම පින්තූරයට අනුව පන්සලේ දී භාවිත වන වචනය කුමක් ද?
කනවා
වැඩ ඉන්නවා
වළඳනවා
වඩිනවා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගිලන්පස යන වචනයට එදිනෙදා භාවිත වන වචනය කුමක්ද?
වතුර
තේ
පැන්
දානය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
காலை உணவு යන වචනයට පන්සලේ දී භාවිත වන වචනයකි.
තේ
දානය
හීල් දානය
පැන්
7.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
භික්ෂූන් වහන්සේලා දානය වළඳනවා යන වාක්‍යයේ ඇතුළත් පන්සලේ දී භාවිත වන වචනය වන්නේ,
ආහාරය, වළඳනවා
දානය, වළඳනවා
දානය , කනවා
ආහාරය, කනවා
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
6 questions
FOREST Self-Discipline
Lesson
•
1st - 5th Grade
7 questions
Veteran's Day
Interactive video
•
3rd Grade
20 questions
Weekly Prefix check #2
Quiz
•
4th - 7th Grade
Discover more resources for Other
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
10 questions
Understanding Meiosis
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the Origins of Veterans Day
Interactive video
•
6th - 10th Grade
28 questions
Ser vs estar
Quiz
•
9th - 12th Grade
7 questions
Combining & Revising Sentences- EOC English I Crunchtime
Quiz
•
9th - 10th Grade
19 questions
Explore Triangle Congruence and Proofs
Quiz
•
9th - 12th Grade
10 questions
Exploring Newton's Laws of Motion
Interactive video
•
6th - 10th Grade
