
History conducted by Dammika
Authored by dammika priyangani
History
10th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පුනරුදය යුරෝපය තුළ ක්‍රියාත්මක වූ කාල සීමාව
ක්‍රි.ව.15වන සියවසේ සිට 16වන සියවස
ක්‍රි.ව.14වන සියවසේ සිට 16වන සියවස
ක්‍රි.ව.14වන සියවසේ සිට 17වන සියවස
ක්‍රි.ව.13වන සියවසේ සිට 15වන සියවස
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
තුර්කීන් විසින් එම නගරය යටත් කරගත් වර්ෂය කුමක්ද?
ක්‍රි.ව. 1435
ක්‍රි.ව. 1455
ක්‍රි.ව. 1453
ක්‍රි.ව. 1452
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පුනරුදය මුලින්ම ආරම්භ වූ යුරෝපානු රට නම් කරන්න.
ඉතාලිය
ප්‍රංශය
පෘතුගාලය
බ්‍රතාන්‍යය
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ඉතාලියේ තුළ කලා ක්ෂේත්‍රයේ විශේෂ පිබිදීමක් සිදුවූ නගරය කුමක්ද?
වැනීසිය
ජිනෝවා
වතිකානුව
ප්ලෝරන්ස් නගරය
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පල්ලියේ ආධිපත්‍යය විවේචනය කළ එංගලන්ත ජාතිකයා වන්නේ කවුරුන්ද?
ජෝන් වයික්ලිෆ්
ජෝන් හස්
ඉරාස්මස්
මාර්ටින් ලූතර
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පල්ලියේ ආධිපත්‍යය විවේචනය කළ ප්‍රංශ ජාතිකයා වන්නේ කවුරුන්ද?
ජෝන් වයික්ලිෆ්
ජෝන් හස්
ඉරාස්මස්
මාර්ටින් ලූතර
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
පල්ලියේ ආධිපත්‍යය විවේචනය කළ ජර්මන් ජාතිකයා වන්නේ කවුරුන්ද?
ජෝන් වයික්ලිෆ්
ජෝන් හස්
ඉරාස්මස්
මාර්ටින් ලූතර
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?