Search Header Logo

ප්‍රතිශත

Authored by Indunil Dharmarathne

Mathematics

9th Grade

Used 1+ times

ප්‍රතිශත
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වෙළෙන්දෙක් රු.15ට මිල දී ගත් අඹ ගෙඩි 100ක් රු.20 බැගින්විකිණීමෙන් ඔහු ලබන ලාභය සොයන්න

300

400

500

600

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු.5000ට මිල දී ගත් ඔරලෝසුවක් රු.6000ට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය සොයන්න

20%

25%

30%

35%

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු.3000ක් වටිනා පාවහන් යුවලක් 10%ක ලාභ ප්‍රතිශතයක් ලැබෙන පරිදි විකුණයි නම් පාවහන් යුවලේ විකිනුම් මිල සොයන්න

2700

3300

2500

3500

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු.60000ක වටිනා රූපවාහිනියක් 5%ක වට්ටමක් සහිතව විකුණන විට පිරිනමන වට්ටම් මුදල සොයන්න

500

1000

2000

3000

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු.3000ක් වටිනා පොත් පාර්සලයක් 2700ට විකුණන විට ලබාදෙන වට්ටම් ප්‍රතිශතය සොයන්න

1%

10%

11%

15%

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground