
History Society quiz Competition
Authored by Chamila Fernando
History
1st - 3rd Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
මානව පරිණාමයේදී හැකි මිනිසා ලෙස විරුදාවලිය ලද මාණවයා කවුද ?
හොමෝ ඉරෙක්ටස්
හෝමෝ හැබිලස්
හෝමෝ සේපියන්
හොමෝ නියැන්ඩර්තාලෙන්සිස්
2.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
ක්‍රි.ව. 2019 වර්ෂය බුද්ධ වර්ෂ වලින් දැකිවූ විට ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ ?
බු.ව.2500
බු.ව.2560
බු.ව.2562
බු.ව.2563
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
නිග්‍රොයිඩ් යනුවෙන් හැදින්වූයේ ලෝකයේ කුමන ප්‍රදේශ වලට ව්‍යාප්ත වූ හෝමෝ සේපියන්වරුද ?
අප්‍රිකාවට
ආසියාවට
චීනයට
ජාපානයට
4.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමන ජාතියේ හොමෝ සේපියන්වරු ද?
ඔස්ට්‍රලොයිඩ්
කොකසොයිඩ්
නිග්‍රොයිඩ්
මොන්ගලොයිඩ්
5.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
පළමු වරට රබර් බෝලයක් නිපදවනු ලැබුවේ කුමන ශිෂ්ටාචාරය විසින්ද ?
ඉන්දුනිම්න ශිෂ්ටාචාරය
මායා ශිෂ්ටාචාරය
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය
ග්‍රීක ශිෂ්ටාචාරය
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
ලංකාවේ පළවන සේන රජතුමාගේ පාලන කාලය තුළ දකුණු ඉන්දියාවේ බලවත් වූ රාජ්‍ය කුමක්ද ?
පල්ලව රාජ්‍ය
මදුරාසි
පාණ්ඩ්‍ය රාජ්‍ය
චෝල රජ්‍ය
7.
MULTIPLE CHOICE QUESTION
45 sec • 4 pts
ශ්‍රී ලංකාවේ අතීතයේ දී කළ විදේශීය වෙළදාමේ වැදගත් වරායක් වන්නේ,
අනුරාධපුරය
මාගම
ගොඩවාය
පොලොන්නරුව
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?