
Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 03)
Authored by Phronesis Kelaniya
Arts, Social Studies, Mathematics
1st Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
නිවාස 21කින් යුත් වීදියක එක් එක් නිවසෙහි පදිංචි නිවැසියන් සංඛ්‍යාව පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්ත පහත පරිදිය.
2, 3, 4, 3, 3, 3, 3, 3, 4, 4, 8, 7, 8, 8, 5, 4, 7, 6, 6, 7, 7
මෙහි හරි මැද පිහිටි නිවසෙහි සිටින නිවැසියන් ගණන කොපමණද?
4
5
4.5
6
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
33.33
34.33
35.33
36.33
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
බෑගයක් තුළ එකම වර්ගයේ එකම ප්‍රමාණයේ සදොස් බල්බ 4ක්ද නිදොස් බල්බ 6ක්ද ඇති විට සසම්භාවීව තෝරා ගනු ලබන බල්බයක් සදොස් බල්බයක් වීමේ සම්භාවිතාව සොයන්න.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
කේන්ද්‍රික ප්‍රවණතාවය යනු,
විවෘත පන්ති සහිත ව්‍යාප්තියක මිනුම ගණනය කිරීමයි.
ගුණාත්මක දත්තයන්හි සාමාන්‍ය දැක්වීමයි.
ප්‍රරුපීය මිනුම් ලබා ගැනීමයි.
යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණයයි.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
100
110
130
140
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
එක්තරා ජාතික පාසලක 2014, 2015, 2016 යන වර්ෂයන්හි උසස්පෙළ පන්තියට ඇතුළත් වූ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සිසුන් සංඛ්‍යාවට අදාළ දත්ත දී ඇත්නම්, එම දත්ත නිරූපණය කිරීමට වඩාත් යෝග්‍ය ප්‍රස්තාර සටහන වන්නේ,
අපගමන තීරු සටහන
වෘත්ත ප්‍රස්තාර
බහුගුණ තීරු සටහන
සිතිලිය සටහන
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ධන කුටිකතාවයකින් යුක්ත ව්‍යාප්තියක,
මාතයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල වේ.
මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මාතය විශාල වේ.
මාතයට වඩා මධ්‍යන්‍යය විශාල වන අතර මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වේ.
මධ්‍යන්‍යයට වඩා මාතය විශාල වන අතර මාතයට වඩා මධ්‍යස්ථය විශාල වේ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?