නාම පද

නාම පද

3rd Grade

5 Qs

quiz-placeholder

Similar activities

විනෝදයෙන් ඉගෙනගමු.

විනෝදයෙන් ඉගෙනගමු.

1st - 3rd Grade

4 Qs

Trial - TV Presenters Quiz

Trial - TV Presenters Quiz

1st - 10th Grade

10 Qs

05 ශ්‍රෙුණිය - උපමා

05 ශ්‍රෙුණිය - උපමා

1st - 7th Grade

5 Qs

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය  සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

ශිෂ්‍යත්වයට අත්වැලක් - 5 ශ්‍රේණිය සැකසුම :මනෝහරි කොඩිතුවක්කු

3rd - 5th Grade

10 Qs

Genius

Genius

1st - 3rd Grade

10 Qs

වැඩ පහසු කිරිමේ මං

වැඩ පහසු කිරිමේ මං

3rd Grade

4 Qs

නාම පද

නාම පද

Assessment

Quiz

Other

3rd Grade

Easy

Created by

inoka chamani

Used 1+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පණ ඇති නාම පදයක් වන්නේ

පුටුව

පැන්සල

රියදුරා

මේසය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ස්ථාන නාම පදයක් වන්නේ

කතුර

කන්ද

බෝතලය

නංගී

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නාම පද ගණන කීයද

4කි

2කි

5කි

3කි

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොත යනු

ස්ථාන නාම පදයකි

පුද්ගල නාම පදයකි

ද්‍රව්‍ය නාම පදයකි

සත්ත්ව නාම පදයකි

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පුද්ගල නාම පදයක් වන්නේ කුමක්ද?

වෛද්‍යවරයා

ගිරවා

කරාමය

ඉන්දියාව