
Speedo meter challenge
Authored by Maleesha Silva
Education
10th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත සඳහන් සාධක අතරින් දේශපාලන පරිසරය සඳහා නිදසුනක් වන්නේ
පොලී අනුපාතික ඉහළ යාම
බදු ප්‍රතිශතය ඉහළ දැමීම
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම
රැකියා උත්පාදනය
2.
MULTIPLE CHOICE QUESTION
10 sec • 1 pt
ව්‍යාපාරයකට පාලනය කළ හැකි ව්‍යාපාර පරිසරය කුමක් ද?
දේශපාලන පරිසරය
ස්වභාවික පරිසරය
අභ්‍යන්තර පරිසරය
බාහිර පරිසරය
3.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
ව්‍යාපාරයකට වැදගත්ම පාර්ශවය වන්නේ,
ගනුදෙනුකරු
තරඟකරු
සේවකයෝ
රජය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජයන්ත විසින් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා රු 500,000ක් වටිනා බැංකු ණයක් 10%ක පොලියට ලබාගන්නා ලදී..මෙහි එන බැංකුණය පොලිය අයත් ව්‍යාපාර පරිසරය කුමක් ද?
දේශපාලන පරිසරය
තාක්ෂණික පරිසරය
ආර්ථික පරිසරය
නෛතික පරිසරය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජයදාස වසර 10ක් පමණ ජනප්‍රිය කිරි නිෂ්පාදන ආයතනයක සේවය කිරීමෙන් අනතුරුව ඉන් ඉවත්වී යෝගට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කලේය. ප්‍රදේශයේ සිටින කිරි ගොවීන්ගෙන් කිරි මිලදි ගෙන යෝගට් නිෂ්පාදනය කරන මොහු ගමේ වෙළෙන්දන්ට ඒවා අලෙවි කරයි.
ජයදාසගේ ව්‍යාපාරයේ එන අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකයක් පිළිවෙලින් වන්නේ
ජයදාස - සේවකයන්
රජය - කිරි ගොවීන්
ජයදාස - කිරි ගොවීන්
වෙළෙන්ඳන් - ජයදාස
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය හා එක්ව ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක විසින් විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යයි.
ඉහත සිද්දියේ සඳහන් ව්‍යාපාර පරිසරය කුමක් ද?
ආර්ථීක පරිසරය
නෛතික පරිසරය
දේශපානලන පරිසරය
තාක්ෂණික පරිසරය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ලෝකයේ රටවල් අතර ආර්ථික , සාමාජීය හා සංස්කෘතික වශයෙන් ඇතිවන අනෝන්‍ය බැඳීම හඳුන්වන්නේ,
අන්තර්ජාතික සබඳතා ලෙසයි
ලෝක සහජීවනය ලෙසයි
ගෝලීයකරණය ලෙසයි
විද්‍යුත් වානිජ්‍ය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?