
ICT 2023
Quiz
•
Computers
•
6th Grade
•
Practice Problem
•
Hard
Maneesha Nirman
Used 8+ times
FREE Resource
Enhance your content in a minute
10 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
2 mins • 10 pts
පරිගණකයේ මූලික කාර්ය නොවන්නේ මොනවාද?
ආදානය
ප්‍රතිදානය
ප්‍රතිකාරය
සැකසීම
2.
MULTIPLE SELECT QUESTION
2 mins • 10 pts
දත්ත ආදාන උපක්‍රම තෝරන්න
Keyboard
DVD
ප්‍රින්ටරය
ස්පීකරය
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
මෙම රූපයේ දක්වා ඇත්තේ
CPU
පද්ධති ඒකකය
CU
ALU
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
ඇස් හා පරිගණකය අතර පවත්වා ගත යුතු සම්මත දුර වන්නෙ
අගල් 18 - 28
අගල් 18 - 24
අගල් 8 - 28
අගල් 18 - 26
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයක් නොවන්නේ
ආචයන ධාරිතාවය
වේගය හා කාර්යක්ෂමතාවය
බුද්ධිමය බව
විදුලි බලයෙන් ක්‍රියාත්මක වීම
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
ආදාන උපාංග පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.
යතුරු පුවරුව,සංඛ්‍යාංක කැමරාව,සන්දර්ශකය
මයික්‍රොෆෝනය,සංඛ්‍යාංක කැමරාව,මූසිකය
බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය,සංදර්ශකය,මූසිකය
යතුරු පුවරුව,ස්පීකරය,මුසිකය
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
3R ක්‍රමයට අයත් නොවන්නේ
භාවිතය අවම කිරීම
නැවත ප්‍රයෝජනයට ගැනීම
ප්‍රතිචක්‍රීකරණය
පිලිස්සිම
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
9 questions
FOREST Community of Caring
Lesson
•
1st - 5th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
14 questions
General Technology Use Quiz
Quiz
•
8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
19 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
