Search Header Logo

ශ්‍රී ලංකාව ජනාවාස වීම

Authored by maths lab

History

Used 4+ times

ශ්‍රී ලංකාව ජනාවාස වීම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

8 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ලංකාව ජනාවාස කල මානවයා කවුද?

හෝමෝ ඉරෙක්ටස් මානවයා

හෝමෝ සේපියන් මානවයා

හොමෝ නියන්දතාල් මානවයා

හෝමෝ නියන්ඩතාලෙන්සිස් මානවයා

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ප්‍රාග් ඓතිහාසික වැසියන් ජිවත් වූ පහතරට වියලි කලාපිය ලෙනක් වන්නේ

කිතුල්ගල බෙලි ලෙන

සීගිරියේ පොතාන

බෙල්ලන් බැදී පැලැස්ස

පාහියන්ගල

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

ප්‍රාග් ඓතිහාසික සාක්ෂි හමුවන ස්ථානයක් නොවන්නේ,

උඩ රංචමඩම

කිතුල්ගල බෙලිගල

මිනිහා ගල් කන්ද

බෙල්ලන් බැදී පැලැස්ස

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

පුර්ව ඓතිහාසික යුගය පිලිබඳ හැදෑරීමට ඇති ස්ථානය වන්නේ

සිගිරිය

බුන්දල

පාහියන්ගල

උඩ රන්චාමඩම

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ හේතුවක් නොවන්නේ

භූ විෂමතාව

දේශගුණය

රතු දුඹුරු පස

ජනගහනය

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

කේවට්ට ග්‍රාම යනු

වලන් සාදන්නන් විසු ගම්ය

ධිවරයන් විසු ගම්ය

ගොවියන් විසු ගම්ය

වඩුවන් විසු ගම්ය

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

තිස්සමහාරාම වැව ඉදි කල රජු කව්ද?

ඉලනාග රජු

වසභ රජු

එළාර රජු

මහසෙන් රජු

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?