Search Header Logo

කණිෂ්ඨ අංශය (6,7,8) ගණිත ප්‍රශ්නාවලිය

Authored by Deepika Rupasingha

Mathematics

8th Grade

Used 4+ times

කණිෂ්ඨ අංශය (6,7,8) ගණිත ප්‍රශ්නාවලිය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

  1. 1.) ද්වාදස තලයෙහි පෘෂ්ඨ කීයද?

10

14

16

12

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2.) 1න් පටන්ගෙන සමචතුරස්‍ර සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට පද පිහිටි රටාවේ පොදු පදය වන්නේ?

n+1

n2

2n-1

3n

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

  1. 3. දී ඇති රූපයේ පරිමිතිය සොයන්න

19cm

22 cm

25 cm

14 cm

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

4.) 350 වූ කොණයේ අනුපූරක කෝණයේ විශාලත්වය වන්නේ?

450

550

350

650

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

5.) ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල විශාලත්වයන්ගේ ඓක්‍ය

3600 කී.

1800 කී.

2700 කී.

5400 කී.

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

Media Image

.

4

3

2

1

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

7.) B ={ 2,3,5,7} යන කුලකය විස්තර කිරිමක් ලෙස ලි්යූවිට

B={ 1ත් 10 ත් අතර ඔත්තේ සංඛ්‍යා}

B={ 1ත් 10 ත් අතර ඉරට්ටේ සංඛ්‍යා}

B={ 1ත් 10 ත් අතර ප්‍රථමක සංඛ්‍යා}

B={ 1ත් 10 ත් අතර සංයුත සංඛ්‍යා}

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?