Search Header Logo

Basic Course MCQ

Authored by Sujeewa Leginaratne

Computers

6th - 8th Grade

Used 35+ times

Basic Course MCQ
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ගණිතමය මෙහෙයුම් කරන්නේ පරිගණකයේ කවර කොටසක්(component) මගින් ද ?

මධ්‍යම සැකසුම් ඒකකය (CPU)

ප්‍රධාන මතකය (Main memory)

ආදාන ඒකකය (Input)

ද්විතික ආචයන ඒකකය (Secondary storage)

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පරිගණකයක ඇති ගොනුවක ප්‍රරුපය(file type) හදුනා ගැනීමට උපකාරී වන්නේ,

ගොනු දිගුව

ගොනු නාමය

ගොනුව අඩංගුවන ෆෝල්ඩරය යි

ගොනුව අඩංගුවන උප ෆෝල්ඩරය යි

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පද්ධති මෘදුකාංග(system software) පමණක් ඇතුළත් වරණය තෝරන්න.

දත්ත සමුදාය කළමනාකරණ පද්ධති(DBMS), මෙහෙයුම් පද්ධති හා පැතුරුම් පත් මෘදුකාංගය (spread sheet)

මෙහෙයුම් පද්ධති,උපයෝගීතා මෘදුකාංග (Utility) හා උපක්‍රම ධාවකය (device drive)

සමර්පක මෘදුකාංග,(powerpoint), උපක්‍රම ධාවකය හා චිත්‍රක මෘදුකාංගය. (Paint)

වදන් සකසනය(word), වෙබ් අතරික්සුව(web browser) හා පැතුරුම්පත්(spread sheet) මෘදුකාංගය.

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත ප්‍රකාශ සලකන්න.

A - පරිගණකයක කාර්යක්ෂමතාවය වැඩි කළ හැකි එක් ක්‍රමයක් වන්නේ මෙහෙයුම් පද්ධතියේ ඇති disk cleanup උපයෝගිතාවය භාවිත කිරීමයි

B - එක දිගට ගබඩා වන සේ ගොනු නැවත සැකසීම තැටි ප්‍රතිඛණ්ඩනය (disk defragmentation) ලෙස හැදින්වේ.

ඉහත ප්‍රකාශයන්හි ,

A පමණක් සත්‍ය වේ

B පමණක් සත්‍ය වේ

A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ

A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පරිගණක පද්ධතියක මුලික සංරචකයක් (Basic component) නොවන්නේ පහත කුමක්ද?

ආදාන උපක්‍රමය (Input)

ජීවාංග (Live ware)

ප්‍රතිදාන උපක්‍රමය (Output)

මධ්‍යම සැකසුම් ඒකකය (CPU)

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත ප්‍රකාශ සලකන්න.

A - චිත්‍රක පරිශීලක අතුරු මුහුණත (Graphical User Interface), විධාන පේළි අතුරු මුහුණතට (Command Line Interface) වඩා පරිශීලක මිත්‍රශීලිවේ.

B - විධාන පේළි අතුරු මුහුණත්තෙහි (Command Line Interface) විධාන මතක තබා ගැනිමේ අවශ්‍යතාව චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්තෙහි(Graphical User Interface) ඇති නිරුපක භාවිතයෙන් මග හරවා ගත හැක ,

ඉහත ප්‍රකාශයන්හි ,

A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වන අතර B ප්‍රකාශය මගින් A ප්‍රකාශය තහවුරු කිරීමට හේතුවක් දේ

A හා B යන ප්‍රකාශ දෙකම සත්‍ය වන නමුත් A හා B ප්‍රකාශ අතර සම්බන්ධතාවයක් නොමැත

A ප්‍රකාශය සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය වේ.

B ප්‍රකාශය සත්‍ය වන අතර A ප්‍රකාශය අසත්‍ය වේ.

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත දැක්වෙන ඒවයෙන් , අමු දත්ත(Raw data) ලෙස සැලකෙන්නේ කුමක්ද?

පන්තියක ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු

පන්තියක ශිෂ්‍යයින් ලබාගත් ලකුණු අනුපිලිවලට සකස්කළ ලැයිස්තුව

පන්තියක ශිෂ්‍යයින් ලබාගත් සාමාන්‍ය ලකුණු

පන්තියක ශිෂ්‍යයින් ලබාගත් උපරිම ලකුණු

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?