
MySQL Quiz
Authored by Pawani Thenuwara
Other
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
SQL හි අරමුණ කුමක්ද?
දත්ත සමුදායක දත්ත හැසිරවීමට
දත්ත සමුදා ව්‍යුහයන් නිර්මාණය කිරීම සහ වෙනස් කිරීම
දත්ත සමුදායට ප්රවේශය පාලනය කිරීමට
දත්තවල දර්ශන නිර්වචනය කිරීමට
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
MySQL සමඟ භාවිතා කළ හැකි ක්‍රමලේඛන භාෂා මොනවාද?
C, C++, Eiffel, Java, Perl, PHP, Python, Ruby
C#, Visual Basic, JavaScript, TypeScript
HTML, CSS, XML, JSON
Objective-C, Swift, Kotlin, Scala
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
MySQL යනු සම්බන්ධිත දත්ත සමුදාය කලමනාකරණ මෘදුකාංගයකි. මෙම ප්‍රකාශය,
සත්‍යය වේ
අසත්‍යය වේ.
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දත්ත සමුදාය තුළ වන දත්ත විශ්ලේෂණය කර පරිශීලක අවශ්‍යතාවලට අනුකූලව සාදා ඉදිරිපත් කිරීමට අවශ්‍ය SQL භාෂාමය දත්ත කොටස් හඳුන්වන නාමය වන්නේ,
දත්ත අර්ථ දැක්වීමේ භාෂාව
දත්ත හැසිරවීමේ භාෂාව
දත්ත පාලන භාෂාව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දත්ත සමුදායේ වගු සෑදීමට අදාළ උපදෙස් අඩංගුව ඇත්තේ,
දත්ත පාලන භාෂාව
දත්ත හැසිරවීමේ භාෂාව
දත්ත අර්ථ දැක්වීමේ භාෂාව
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?