Search Header Logo

Geography Quiz unit 6

Authored by Chamidi Kaveesha Mohotti

Geography

10th Grade

Used 1+ times

Geography Quiz  unit 6
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

වේවැල් භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ නගරයකි.

ගාල්ල

රදාවඩුන්න

පොල්ගස්ඕවිට

මරදාන

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් පිරිපහදු කර්මාන්තශාලාවක් පවතින්නේ?

සපුගස්කන්ද

ගම්පහ

සපුගස්ලන්ද

කොළඹ

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පෙට්‍රෝ රසායන කර්මාන්තය නිෂ්පාදනයක් නොවන්නේ?

පැරපින් ඉටි

ස්වභාවික රබර්

කෘතිම රබර්

ඖෂධ වර්ග

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දේශීය ආහාරපාන කර්මාන්තය ආශ්‍රිත ගැටලුවක් නොවන්නේ?

අමුද්‍රව්‍ය හා බලශක්ති මිල ඉහළ යාම

විදේශ ආනයනික භාණ්ඩ අතර තරඟය

ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු වීම

රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පහත දැක්වෙන්නේ ඒ ඒ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ කීපයකි ඒ අතරින් නිවැරදි පිළිතුර තෝරන්න.

මොරටුව- වේවැල් / රදාවඩුන්න ලී බඩු

මොරටුව - ලී බඩු / අම්බලන්ගොඩ - වෙස්මුහුණු

අම්බලන්ගොඩ - වෙස්මුහුණු / පිළිමතලාව - රේන්ද හා බීරළු

අම්බලන්තොට - වෙස්මුහුණු / කොග්ගල - බීරලු හා රේන්ද

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආහාරපාන ආශ්‍රිත යහපත් ප්‍රවණතාවයක් නොවන්නේ?

සැකසූ කෘතිම ආහාර සඳහා ඉල්ලුම වැඩිවීම

කුඩා හා ගෘහ කර්මාන්ත ලෙස නිෂ්පාදනය වැඩි වීම

ප්‍රමිතියෙන් යුතු ආහාරපාන වෙළඳපලට නිකුත් වීම

අපනයන මට්ටමින් ආහාරපාන නිෂ්පාදනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?