
ICT Quiz
Authored by 禁media 禁
Other
12th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
38 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
TCP/IP ආකෘතියේ ප්‍රවාහන ස්ථරයේ (Transport layer) නියමාවලි වන්නේ මොනවාද?
A.සම්ප්‍රේෂණ පාලන නියමාවලිය (TCP)
B.පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය (UDP)
C.ගොනු හුවමාරු නියමාවලිය (FTP)
D.අන්තර්ජාල නියමාවලිය (IP)
B සහ D පමණි.
A සහ B පමණි.
A,B,C සහ D සියල්ලම.
B සහ C පමණි.
A සහ C පමණි.
2.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
ගිනිපවුරක් (firewall) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරැදි ද
A - එයට අභ්‍යන්තර ජාලයකින් පිටතට යන දත්ත ප්‍රවාහයන් නිරීක්ෂණය සහ පෙරීම (filter) සිදු කළ හැකිය.
B - එය ජාලයක් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කරයි.
C - එය දෘඪාංගයක් , මෘදුකාංගයක් හෝ ඒ දෙකම හෝ විය හැකිය.
A පමණි
A හා B පමණි
A , B , C සියල්ලම
B හා C පමණි
A හා C පමණි
3.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
නියෝජන සේවාදායකය (Proxy Server) පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
A. එය සත්‍ය IP ලිපිනය සැඟවීමට උපකාරී වේ.
B. එය ජාලයක ඇති වෙබ් අඩවියකට ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කෙරේ.
C. එය නිරතුරුව ප්‍රවේශ වන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශනය කිරීමට (Load) වාරක දත්ත (Cached data) භාවිතා කරයි.
D. එය ආගන්තුකයන් සිටින ස්ථානය සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව වෙබ් පිටු ප්‍රවේශනය කිරීමට උපකාරී වේ.
ඉහත කවර වගන්තිය සත්‍ය වේද?
A,B හා D පමණි.
A,B හා C පමණි.
A,B,C හා D සියල්ලම.
A,C හා D පමණි.
B,C හා D පමණි.
4.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
172.16.48.200/24 යනු,
ජාල බිටු 8කින් සංග්‍රාහක ලිපිනයක් වේ.
B පන්තියේ ජාලයක සංග්‍රාහක ලිපිනය වේ.
172.16.48.0/24 උපජාලය තුළ සංග්‍රාහක ලිපිනයක් වේ
සංග්‍රාහක 255කින් යුත් උපජාලයක ජාල ලිපිනයක් වේ.
C පන්තිය ජාලයක ජාල ලිපිනයක් වේ.
5.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
විද්‍යුත් තැපැල් පද්ධතිවල තැපැල් සේවදායකගෙන් පණිවිඩ ලබා ගැනීම සදහා තැපැල් සේවාග්‍රාහක භාවිතා කරන නියමාවලිය වනුයේ,
File Transfer Protocol(FTP)
Internet Control Message Protocol(ICMP)
Simple Mail Transfer Protocol (SMTP)
Internet Message Access Protocol (IMAP)
Telnet
6.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
ස්ථානීය පෙදෙස් ජාලයක (LAN) ජාල උපක්‍රම (Network device) 256ක් තිබේ. එම පරිගණක ජාලය සඳහා වඩාත්ම සුදුසු උපජාල(Subnet mask) කුමක්ද?
255.255.255.0
255.255.254.0
255.255.255.192
255.255.255.12
255.255.255.224
7.
MULTIPLE CHOICE QUESTION
3 mins • 14 pts
පහත සදහන් කවරක් නිවැරැදි IPv4 ලිපිනයක් වන්නේද?
255.255.255.268
10.256.8.9
192.258.2.1
192.248.0.0.1
8.8.8.8
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?